Error එකක් එනවා.Help Me

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    මේ ලගකදි ඉදල මගේ කොම් එකේ ගොඩක් සොෆ්ට්වෙයාර් ඕපන් කරද්දි මෙන්න මහෙම එරර් එකක් එනවා.

    The procedure entry point PathCreateFromUrlAlloc could not be located in the dynamic link library SHLWAPI.dll.

    මේක එක පාරටමයි ආවෙ.මේක හදාගන්නෙ කොහොමද? :(:(