අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැනෙ මචන්ලා....
දන්නවනෙ මෙකට හොස්ස ලගින් මැස්සා යන්න බෑ කියලා...

හරි පොටකින් වැරදුනොත් ආයෙ පත්තු කරලා හමාරයි....
හරි දැන් කතාව ඇතිනෙ බලමු මොකක්ද මෙ සීන් එක කියලා.

අද මන් දාන්ඩ යන නූල Computer Registry එකෙ එන පොඩි පොඩි අවුල් ටිකක් හදාගන්න හැටි.....
මෙන්න මෙ වගෙ Error Message එහෙම එනවනම් ඉතිං Registry Backup පාරක් දාන්ඩ වෙයි..
Windows xP could not start because the following file is missing or corrupt:
\WINDOWS\SYSTEM32\CONFIG\SYSTEM

\WINDOWS\SYSTEM32\CONFIG\SOFTWARE
Stop: c0000218{Registry File Failure}The registry cannot load the (file):
\SystemRoot\System32\Config\SOFTWARE or its log or alternate
System error:Lsass.exe
When trying to update a password the return status indicates that the value provided as the current password is not correct.
මෙන්න මෙහෙමයි මචන් Registry Backup එකක් හදාගන්නෙ.
මෙ වැඩෙට තව Computer එකක් ඕන(ඒ OS එකම දුවන)
1.මුලින්ම Hard Disk එක අනිත් පරිගනකයට සවි කර එම පරිගනකයෙන් Windows ආරම්භ කරන්න.
2.Folder Option>View එකෙ Advanced settings යටතෙ Show hidden files and folders තෝරලා Hide protected operating system files (Recommended) කියන එකෙ ටික් එක ඉවත් කරන්න.එසෙම Use simple file sharing (Recommended) කියන එකෙත් ටික් එක ඉවත් කරන්න.
3.දැන් ඔබෙ Hard Disk එකෙ ඇති Partition වලින් එකක ඇති System Volume Information යන්න Right Click කර Properties ලබාගෙන එහි Security වෙත යන්න.එහි Add වෙත ගොස් User Group එකක් සදා ගන්න.එහි Enter the Object name යන ස්ථානයට From This Location යන්න Copy කර යොදා Check Names යන බොත්තම ඔබා OK කරන්න.
දැන් අලුතින් සකස් වූ User Group එක තෝරා පහලින් ඇති Full Control යන තැන ඇති Allow වලට පහලින් ඇති ස්ථානයට ටික් එක දමන්න.
4.දැන් ඔබට System Volume Information යන Folder එකට ගමන් කල හැකිය.එහි _restore{C6DFF679-....................} ආකාරයෙන් ඇති ඔබගෙ Folder එකට ගමන් කරන්න.එහි ඔබට මුලින්ම RP ලෙස හා අංක දෙකක් ද ඇතුලත් නමක් සහිත Folder එකක් හෝ කීපයක් දැක ගත හැකි වෙ.මෙම Folder එකක් ඇතුලත snapshot යන නමින් ඇති Folder එක වෙතට ගමන් කරන්න.
5.දැන් නව වින්ඩෝවක් මගින් ඔබගෙ Hard Disk එකෙ ඇති Windows Folder එකට ගමන් කර පහත සදහන් Files කිහිපය ඉන් ඉදිරියෙන් ඇති නමට Rename කරන්න.මෙ Files ඇත්තෙ Windows Folder එකෙහි System32>Config යන Folder එක තුලය.
DEFALT =DEFALT.bak
SAM =SAM.bak
SECURITY =SECURITY.bak
SOFTWARE =SOFTWARE.bak
SYSTEM =SYSTEM.bak
6.දැන් පෙර snapshot යන Folder එකෙන් පහත සදහන් Files කිහිපය Copy කර ඉහත සදහන් කල Windows Folder එකෙහි System32>Config යන Folder එකට Paste කර ගන්න.
දැන් අලුතින් Copy කල File මෙහි ඉදිරියෙන් ඇති නමට Rename කරන්න.
_REGISTRY_USER_DEFALT =DEFALT
_REGISTRY_MACHINE_SAM =SAM
_REGISTRY_MACHINE_SECURITY =SECURITY
_REGISTRY_MACHINE_SOFTWARE =SOFTWARE
_REGISTRY_MACHINE_SYSTEM =SYSTEM
දැන් අප පැරණි Registry Backup එකක් මගින් අකර්මන්‍ය වු Registry එක නැවත සකස් කර අවසන්.
දැන් ඔබගෙ Hard Disk එක නැවතත් ඔබගෙ පරිගනකයට සම්බන්ධ කර පරිගනකය පන ගන්වන්න.
කොහොමද මචෝ වැඩෙ!!!

දැන් ඉතින් අවසන් වශයෙන් ඔබගෙ +රෙපක්,කොමෙන්ටුවක්,බම්පියක් බලාපොරොත්තු වෙමි.....