error 633- නෙට් යන්ඩ බෑ

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Huwawei ඩොන්ගල් එක යූස් කරල නෙට් කනෙක්ට් වෙන්න යනකොට මෙහෙම error එකක් එනවා.

    error 633 : The modem (or other connecting device ) is already in use or is not configured properly .

    Google සර්ච් කරත් ඒ ක්‍රම වලින් ගොඩ දාගන්න බැරි වුනා. දන්න කවුරුහරි ඉන්න්වද මේක ගොඩ දාගන්න.


    Windows 10 creators update එක දැම්මට පස්සේ තම මේ සීන් එක ආවෙ . කලින් කිසි අවුලක් තිබ්බේ නෑ.


    ---------------------------------------Edited --------------------

    වැඩේ ගොඩ දාගත්තා - මෙන්න ලින්ක් එක

    https://www.youtube.com/watch?v=e9cpIxSDqGE
     
    Last edited:

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    Settings -> Network & Internet -> Cellular -> Advanced Settings -> New APN ->

    Name: කැමති එකක්
    APN: mobitel or dialogsl යූස් කරන provider අනුව

    අනිත් හැම දේම නොමල් තියන්න

    දැන් connect karanna.

    වැඩේ ගොඩ
     
    • Like
    Reactions: mashh

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Settings -> Network & Internet -> Cellular -> Advanced Settings -> New APN ->

    Name: කැමති එකක්
    APN: mobitel or dialogsl යූස් කරන provider අනුව

    අනිත් හැම දේම නොමල් තියන්න

    දැන් connect karanna.

    වැඩේ ගොඩ

    Network & Internet ගියාම Cellular කියලා එකක් නැහැනෙ බන්, එතන තියෙන්නෙ Dial up, WifI,Ethernet,VPN,Airplane Mode ,කියලනෙ.
    අනික dial up කනෙක්ෂන් එකක් හදන්න ගියාම ISP එක ඉල්ලනවා ...APN දෙන්න තැනක් නැහැනෙ
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඩොන්ගල් එක ගහලම කරන්නේ ඕනේ......

    ඔව් බන් එහෙම තමයි කලේ ,
    --------------------------
    kTjZa9i.png

    ----------------------------
    dCDr3y9.png

    ------------------------------------
    jwZFBeP.png

    -----------------------------------------
    lpGV4CZ.png
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Drivers full uninstall karala
    Apahu dapan goda

    වැඩක් උනේ නෑ බන්... මන් මොබිටෙල් එකටත් කතා කලා. ඒ අයත් කියනවා ප්‍රශ්නයක් තියන්වලු, සොලියුෂන් ඒක් දෙන්නම් ලු.. මේ creators update එකට තම කේස් එක
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    Update එක Restore කරන්න පුලුවන්. Previous Update එකට ගිහින් බලපන්. Restore කරන්න කළින් OS එක තියෙන Partition එකේ Files ටික Backup කරගනින්. අනිත් Partition Restore වෙන එක Settings වලින් OFF කරපන්.

    ඔය එන එන හැම අප්ඩේට් එකම දෙන්න එපා බන්. අන්තිමට නැති අවුල්.
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Update එක Restore කරන්න පුලුවන්. Previous Update එකට ගිහින් බලපන්. Restore කරන්න කළින් OS එක තියෙන Partition එකේ Files ටික Backup කරගනින්. අනිත් Partition Restore වෙන එක Settings වලින් OFF කරපන්.

    ඔය එන එන හැම අප්ඩේට් එකම දෙන්න එපා බන්. අන්තිමට නැති අවුල්.
    ඔව් බන්, මේක විතරයි තියන අවුල, එහෙම නැත්නම් කලින් වර්ෂන් එකට වඩා හැම අතින්ම ස්ටේබල්,