Huwawei ඩොන්ගල් එක යූස් කරල නෙට් කනෙක්ට් වෙන්න යනකොට මෙහෙම error එකක් එනවා.
error 633 : The modem (or other connecting device ) is already in use or is not configured properly .
Google සර්ච් කරත් ඒ ක්රම වලින් ගොඩ දාගන්න බැරි වුනා. දන්න කවුරුහරි ඉන්න්වද මේක ගොඩ දාගන්න.
Windows 10 creators update එක දැම්මට පස්සේ තම මේ සීන් එක ආවෙ . කලින් කිසි අවුලක් තිබ්බේ නෑ.
---------------------------------------Edited --------------------
වැඩේ ගොඩ දාගත්තා - මෙන්න ලින්ක් එක
https://www.youtube.com/watch?v=e9cpIxSDqGE

Last edited: