මම අද ඩයලොග් සිම් එකක් ගත්තා.... අරගෙන 4n එකට දැම්මම සිම් එක read කරන් නෑ...
පරණ ඩයලොග් සිම් වැඩ... ඒත් මේක වැඩ කරන් නෑ... 
වෙන 4n වලට දාල බැලුවම සිම් එක වැඩ....
අලුත් ඩයලොග් සිම් වල පේන circuit area එක පොඩියි.... මම හිතන්නේ ඒකයි අවුල..
සිම් එකක් ඕන 4n එකක වැඩ කරන් නැත්තන් මොකද්ද ඒකෙ තේරුම.....