Escape Room චිත්‍රපටි

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ගායිස්...
    ඔයාලා බලලා තියෙනවද මේ Escape Room කියන මුවීස් දෙක. පට්ටයි හොඳේ...

    කුතුහලය සුපිරියටම තියෙන චිත්‍රපටි දෙකක්. කාලෙකින් මේ වගේ චිත්‍රපටි දෙකක් සෙට් උනේ. ඔයාලත් බලන්න... සමහරවිට මේ වෙනකොට බලලත් ඇති.

    ටීම් එකක් ප්ලේ කරන ගේම් එකක් ගැන කතාවක් තියෙන්නේ. අර Squid Game කියන සීරිස් එක වගේ.






    බලපු නැති අයයි බලපු අයයි ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,830
    113
    හෝම් ස්වීට් හෝම්
    1719208946653.png
     
    • Like
    Reactions: AWeranga and NRTG

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    දෙවෙනි කොටසේ theatrical cut එකයි alternate cut එකයි කියලා සම්පූර්ණ වෙනස් කතා දෙකක් තියෙනව නේද?
     
    • Wow
    Reactions: NRTG