එසෙට් අප්ඩේට් කරන්න කලින් මම නෙට් එකේ පොඩි සර්ච් පාරක් දැම්මා. එතකොට මේවා හමුබවුනේ. 
http://www.wilderssecurity.com/showthread.php?t=304155
http://www.wilderssecurity.com/showthread.php?t=307774
Eset Smart Security 5 Final දාපු අය මොකද කියන්නේ? ඇත්තටම ස්ලෝ වෙනවද?