ESET:TNod ප්‍රතිකර්මය තව දුරටත්

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,337
    3,127
    113
    6°54′N 79°54′E
    ESET:TNod ප්‍රතිකර්මය තව දුරටත්

    ESET කවුරුත් දන්නා IS මෙව්වා එකක්.කට්ටය එක්කෝ සල්ලි දීල ගන්නවා ඇති:rolleyes: නැත්නම් හොරට දාගෙන ඇති:sorry:.සල්ලි දීල ගන්න එක හොදය්:P.ඒත් මම කියන්න යන්නේ හොරට license ගන්න විදිය ගැන:cool:.මේගැන කලිනුත් එළකිරියේ යාලුවෝ post කොරල තිබුණා;).බෙහෙත තමය් TNod.හැබය් මේක කොරද්දි ESET නිදි කරලා ඇස පියාගන්න කියල තමය් ගේම දෙන්නේ:shocked:.ඒත් එක ටිකක කරදර වැඩක්.මොකද සමහරවෙලාවට සතියට කීප සැරයක් license එක මට්ටුවෙනවනේ.දැන් වැඩේට බහිමු.මේක හරියට කොරට පස්සේ ESET ලොක්කා TNod මොනවා කරත් කට පියන් ඉන්නවනේ:rofl:

    • url එක විදියට tukero.blogspot.com ලබාදෙන්න.මෙහෙම කරන්නේ ESET මගින් block කරන එක නවත්වගන්න.
    tnode01.jpg



    • TNod මෙව්වා එක මෙතනින් බාගන්න.
      Code:
      http://search.4shared.com/postDownload/31JKH3oN/TNod_141-final-installer-r2.html
    • එක අරින්න කලින් ESET තාවකාලිකව වසාදමන්න.මෙහෙම කරන්නේ ප්‍රථම සහ අවසාන වතාවටය්:P
    tnode02.png


    • දැන් මේවිදියට ESET එක හදාගන්න:baffled:
    tnode03.png



    • කියපු විදියට වැඩේ කොරානම් TNod ඔබල බලන්න:eek:එයා තනියෙන්ම license එක බාගෙන එක දාලත් දෙනවා;)ආ කියන්න බැරිඋනා protection එක on කරගන්න දැන්:rolleyes:ESET පාඩුවේ ඉන්නවා TNod සෙල්ලම් කරනකම්:angry:වැඩේ ඉවරය්;)

    • මම TNod හදාගෙන තියෙන්නේ මෙහෙමය්:yes:
    tnode04.png


    *****කට්ටිය දන්නවනේද මේක දැනටමත්.ඒත් පාඩුවේ ඉන්න එපා.මොනවහරි කොටලා යන්න*****
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,337
    3,127
    113
    6°54′N 79°54′E
    machan,extract karapu folder1da target1 widihata denna one,exe file1da?

    uba pennala tiyenawa wage tnod window1k enne nen ban
    :(

    ectract කොරපු තැන තියෙන TNod-1.4.1.0-final-setup-r2.exe එකය්,install කොරපු තැන තියෙන TNODUP.exe එකය්.TNod run කරාට පස්සේ config එකට යන්න යාළුවා.:yes: