ESET:TNod ප්රතිකර්මය තව දුරටත්
ESET කවුරුත් දන්නා IS මෙව්වා එකක්.කට්ටය එක්කෝ සල්ලි දීල ගන්නවා ඇති
නැත්නම් හොරට දාගෙන ඇති
.සල්ලි දීල ගන්න එක හොදය්
.ඒත් මම කියන්න යන්නේ හොරට license ගන්න විදිය ගැන
.මේගැන කලිනුත් එළකිරියේ යාලුවෝ post කොරල තිබුණා
.බෙහෙත තමය් TNod.හැබය් මේක කොරද්දි ESET නිදි කරලා ඇස පියාගන්න කියල තමය් ගේම දෙන්නේ
.ඒත් එක ටිකක කරදර වැඩක්.මොකද සමහරවෙලාවට සතියට කීප සැරයක් license එක මට්ටුවෙනවනේ.දැන් වැඩේට බහිමු.මේක හරියට කොරට පස්සේ ESET ලොක්කා TNod මොනවා කරත් කට පියන් ඉන්නවනේ
*****කට්ටිය දන්නවනේද මේක දැනටමත්.ඒත් පාඩුවේ ඉන්න එපා.මොනවහරි කොටලා යන්න*****

- url එක විදියට tukero.blogspot.com ලබාදෙන්න.මෙහෙම කරන්නේ ESET මගින් block කරන එක නවත්වගන්න.
- TNod මෙව්වා එක මෙතනින් බාගන්න.
Code:
http://search.4shared.com/postDownload/31JKH3oN/TNod_141-final-installer-r2.html - එක අරින්න කලින් ESET තාවකාලිකව වසාදමන්න.මෙහෙම කරන්නේ ප්රථම සහ අවසාන වතාවටය්

- දැන් මේවිදියට ESET එක හදාගන්න

- කියපු විදියට වැඩේ කොරානම් TNod ඔබල බලන්න
එයා තනියෙන්ම license එක බාගෙන එක දාලත් දෙනවා
ආ කියන්න බැරිඋනා protection එක on කරගන්න දැන්
ESET පාඩුවේ ඉන්නවා TNod සෙල්ලම් කරනකම්
වැඩේ ඉවරය්
- මම TNod හදාගෙන තියෙන්නේ මෙහෙමය්

*****කට්ටිය දන්නවනේද මේක දැනටමත්.ඒත් පාඩුවේ ඉන්න එපා.මොනවහරි කොටලා යන්න*****