ESET Unlimited trial keys ගමු.

ShadowSeeker

Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Unlimited trial කිව්වට මේක unlimited trial එකක්ම නෙවෙයි. මේ ක්‍රමයට අපිට දවස් 30 trial keys ඕනේ තරමක් ගන්න පුලුවන්. එකක් දාලා දවස් 30 ක් use කරලා ආයෙත් key එකක් ගන්න පුලුවන්. eset ඕනෙම product එකකට trial keys ගන්නත් පුලුවන්. අනික trial keys දදා ඔනේ තරම් කාලයක් use කරන්නත් පුලුවන්.


    මුලින්ම මේ ලින්ක් එකට යන්න.

    http://3.hidemyass.com/ip-5/encoded...uL2ZyZWUtdHJpYWwtbGljZW5zZS1nZW5lcmF0aW9uLw==


    nnschj.jpg


    ඊට පස්සෙ එන page එකේ තමන්ට ඕන product එක තෝරලා email එකයි captcha එකයි type කරලා submit කරාම email එකට username & password එනවා.


    ඔයා දුන්න email එක [email protected] නම් ඊලඟ මාසේ email එක දෙනකොට email address එකේ මැදට dot දාලා වෙනස් කරලා දාන්න මේ වගේ [email protected]. ඔය විදියට එකම email address එකට keys ගොඩක් ගන්න පුලුවන්.


    හොදයි නම් සලකලාම යන්න.:lol:

    යනකොට Bump එකකුත් දාගෙනම යන්න හොදේ...:)




     
    Last edited: