Eshani Diana Jayapala

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    45360_10201196701702373_1905242356_n.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    උඹල දන්නවද ? දැං ඉස්සර වගේ නෙමේ.. මිස් වර්ල්ඩ් වුණත් තෝරනකොට හැම පැත්තක් ගැනම හිතනව..
    එයාලව වෙනම ප්‍රයිවට් කාමරයකට ගෙනල්ල පොඩි ගැජට් එකක් ඉස්සරහ පඩයක් අරින්ඩ කියනව..
    මොකද දන්නවද ? පඩ වාතෙ විශ්ලේෂණය කරල ලකුණු දෙන්ඩ.. :rofl:
    ඉස්සර වගේ නෙමේ. බියුටි ක්වීන් තෝරන්නෙත් දුම් ටෙස්ට් එක කොරල.. :lol:
    මොකද සමහරක් උං ලස්සනට හිටියට පඩයක් ඇරියොත් පලාතකටම සිහි මුර්ජා වෙනව :P