physical SIM එක eSIM එකකකට හරවගත්තහම physical SIM එක වැඩ කරන්නෙ නැතුව යනවද? ආයි physical SIM එකක් ගන්න නම් arcade එකට යන්නම ඕනද?

ඔව්physical SIM එක eSIM එකකකට හරවගත්තහම physical SIM එක වැඩ කරන්නෙ නැතුව යනවද? ආයි physical SIM එකක් ගන්න නම් arcade එකට යන්නම ඕනද?
Hutch? eSIM denavada Hutch eken? kohomada hadaa gaththe?Update : physical SIM එක eSIM එකකකට හරවගත්තහම physical SIM එක වැඩ කරන්නෙ නැතුව යනවා. ආයි physical SIM එකක් ගන්න නම් communication එකකට යන්න වෙනවා.
ගිහින් කියන්න eSIM එක අයින් කරලා physical Sim එකක් දෙන්න කියලා. අයි ඩී එකත් අරං යන්න සිම් එක ගත්තු. රු 200 යි ගත්තේ. මම හච්. එවලෙම සිම් එක ඇක්ටිව් උනා.
0788777111 me number ekata whatsapp msg ekak dala kiyanna e sim ekak ona kiyalaHutch? eSIM denavada Hutch eken? kohomada hadaa gaththe?
Identity eka confirm karanna onida? mama langa thiyenava sim dekak, e deka mage namata nemei thiyenne. eka avulak wenavada?0788777111 me number ekata whatsapp msg ekak dala kiyanna e sim ekak ona kiyala
E SIM යනව නම් ගන්න හොදම E SIM එක මොකක්ද.. ඉන්ටර්නෙට් පහසුකම් පැත්තෙන්..
mage nam Dialog ekak thiyenne. Kisi avulak welaa na. gedara idanma email account eka through esim daa ganna puluwan. Internet case ehema na. 5G trial area wala 5G ekath weda. anith networks gena nam danne na.ESIM යනව නම් ගන්න හොදම E SIM එක මොකක්ද.. ඉන්ටර්නෙට් පහසුකම් පැත්තෙන්.. = SIM යනව නම් ගන්න හොදම SIM එක මොකක්ද.. ඉන්ටර්නෙට් පහසුකම් පැත්තෙන්..
Ow communication ekedi magen id eka illuwa.Identity eka confirm karanna onida? mama langa thiyenava sim dekak, e deka mage namata nemei thiyenne. eka avulak wenavada?