ESIS පුහුණුව සාර්ථකව නිම වේ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    අයුක්තිය අසාධාරණය රජකරන ලෝකේ.. යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කරන කොල්ලෙක්...
    Ekenma
    EBUSE inne ban ultra legend la
    Ubahala nadda ban pirunu kale diya nosale kiyala
    Balapan poddak kale yatin hil welada kiyala? Wathura adu wela tibba wage dakka
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    5be39801e04ad0b344cc9d202dc3f3ce.jpg

    Wada nan awilla tiyenawa one tharan
    COVID-19 nisa wada karanna kollo na ban
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔවු සර්... අපි රෙඩී....

    මොනවද බොලවු ට්‍රේනින් එකට අපි කොරේ. ලිස්ට් එකේ නම තිබුණනං මතකයි...
    පණිවිඩ යැවීම සඳහා රහස් කේත භාවිත නොකිරීම ගැන සමාවන්න... සර්
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Adaraneeya Toodd lokka wetha,

    Sir, mama UK kellek wa (Amada wa) marry kala. Mama dan PR apply karanna inne. Mama rata pawa dunna kiyala hithanna epa. Podi kale indanma heena mawwe suddiyek bandala wena rataka jiwath wenna. E balaporoththu itu karagannai mama ESIS ekata bandune. Mawa encounter division eke target ekak widiyata nam karanna epa. Mama course eke palaweniya nisa mawa maranna ena hama agent kenektama mage athin marum kanna wena bawa mata sthirawama kiyanna puluwan. Oba samata thurunuwan saranai!

    Meeta Wishwasi
    rama_d
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    ට්‍රේනින්ග් එකේ ලෙක්චර්ස් කට් කරාම ඔහොම තමා ඉතින්.
    Amada කියන්නේ CIA ලගේ ටාර්ගට් එකක් කියලා ලෙක්චර් එකම උබ කට් කරලනෙර්.
    උබේ PR එක හම්බෙන්නත් කලින් ඔකිව සෙට්ට පෝච්චි කරාම ඔහේ පාරේ රෙද්දක් දාගෙන හිගා කන්ඩ තමා වෙන්නේ බොලාට. බැජ් ටොප් උනාට උබෙ පදු ගති එහෙමම්මයි.
    ------ Deputy chairman
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ට්‍රේනින්ග් එකේ ලෙක්චර්ස් කට් කරාම ඔහොම තමා ඉතින්.
    Amada කියන්නේ CIA ලගේ ටාර්ගට් එකක් කියලා ලෙක්චර් එකම උබ කට් කරලනෙර්.
    උබේ PR එක හම්බෙන්නත් කලින් ඔකිව සෙට්ට පෝච්චි කරාම ඔහේ පාරේ රෙද්දක් දාගෙන හිගා කන්ඩ තමා වෙන්නේ බොලාට. බැජ් ටොප් උනාට උබෙ පදු ගති එහෙමම්මයි.
    ------ Deputy chairman
    Muta demu da wadak
    Moko kiyanne?
    Sathiyak kal demu baara wenna kiyala
    Nattan demu shot eka
     
    • Like
    Reactions: windows_ubuntu

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ලොක්කා, ට්‍රේනිං ඉවර උනාට මට වැඩට එන්න වෙන්නෙ නෑ. අද රෑ දහයෙ ඉඳන් මෙහෙටත් කර්‍ෆිවු දානවා. දැනට work from home මිශන් එකක් දෙන්න.