Esoft එකෙ Web Engineering course එකෙ certificate එක ගන්න දෙන Exam එක මොකක්ද

kickass

Active member
  • Apr 5, 2012
    641
    53
    28
    Negombo
    www.futuretechbusiness.com
    Esoft එකෙ Web Engineering course එකෙ certificate එක ගන්න දෙන Exam එක මොකක්ද

    Esoft එකෙ Web Engineering course එකෙ certificate එක ගන්න දෙන Exam එක මොකක්ද
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔය කොස් එක කරල වැඩක් නෑ බන්.. ඕකුන් කරන්නේ සල්ලි ගරන එක වතරයි. රුපියල් 30000 ගානකටත් වැඩි ගානක් ඕකට යට කරන එක තේරුමක් නැති වැඩක්.. අනික ඕකෙන් දෙන සහතික වලට කිසිම පිළිගැනීමක් නෑ. නිකන් ඩිප්ලෝමා කඩයක් විතරයි ඕක.

    ඕකේ උගන්වනව කියල තියෙන දේවල් කොහොමද බන් පැය 72 කින් උගන්වන්නේ.. වෙබ් පැත්ත කරන නිසා කියන්නේ.. තනිකරම ජාවාරමක්..
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    තව මාස 7-8 ඇතුලත් කළඑලි බහිනවා.. පට්ට වැඩක්.. එතකන් ඉවසපන්.. :D සියල්ල නොමිලේ...
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ow bn matath epa wela thiyenne.karapu moda kan kiyala hithenawa.w3school eke meeta wada hodhata kiyala dhenawa.

    ගොඩක් උන් අහුවෙනව බන් ඇත්තටම දුකයි අහින්සක දෙමව්පියන්ගේ සල්ලි.. :sorry: ඕක තනිකරම ජාවාරමක්.. ඕකේ ඉගෙන ගන්න එන ටිකක් දන්නව වගේ පේන එකෙකට තමයි පස්සෙ එන බැජ් එක බාරදෙන්නේ උගන්වන්න.. කාලය මාස 6යි, මාසෙට දවස් 4යි , දවසට පැය 3යි. ඔක්කොම පැය 72 යි..
    පැය 72න් ඔය ඔක්කොම කිසිම ප්‍රමිතියකින් උගන්වනව නම් ඒක තමයි ලෝකේ ලොකුම ආස්චර්යය..

    උඩින් පල්ලෙන් කියල දීල සල්ලි ගරන බල්ලො බන් මුන්.. මුන්ගේ සහතික බල්ලෙක් වත් ගනන්ගන්නෑ..:no:

    ඔයාට ඇත්තටම වෙබ් ඉගෙන ගන්න ඕනෙ නම් වෙබ් එකෙන් පුලුවන් ඔයිට වැඩිය ලක්ෂ වාරයක් හොඳට ඉගෙන ගන්න.. :D:yes:
     
    irah

    Member
    Mar 16, 2011
    3
    0
    0
    Elakiri

    Machan mama Kandy, Kandy esoft nam maru, patta sir kenek poddak weradunath baninawa, hebei iwara wenakota thaniyama business karanna puluwan project ekak karanna oni neththam certificate ne,puluwannam kandy warella, hebei kattiya ganne apply karoth witharai, discount denneth ne
     
    nhktv

    Member
    Jan 23, 2007
    208
    1
    0
    Nugegoda
    ඔය කොස් එක කරල වැඩක් නෑ බන්.. ඕකුන් කරන්නේ සල්ලි ගරන එක වතරයි. රුපියල් 30000 ගානකටත් වැඩි ගානක් ඕකට යට කරන එක තේරුමක් නැති වැඩක්.. අනික ඕකෙන් දෙන සහතික වලට කිසිම පිළිගැනීමක් නෑ. නිකන් ඩිප්ලෝමා කඩයක් විතරයි ඕක.

    ඕකේ උගන්වනව කියල තියෙන දේවල් කොහොමද බන් පැය 72 කින් උගන්වන්නේ.. වෙබ් පැත්ත කරන නිසා කියන්නේ.. තනිකරම ජාවාරමක්..

    :angry::angry::angry: උබ කියක එක හරි මචං, යන්න එපා පැත්ත පලාතේ ... වැස්සකටවත්.. සිරාවට කියන්නේ... web designing ඉගෙන ගන්න හොදම විදිය internet එක ඇතුලින්ම තමයි මචං... fb, tw, අනං මනං chat වල කාලය කන්නේ නැතුව GOOGLE දේවාලයට පලයන්..:D :D දෙයියෝ උබට පාර පෙන්නයි... :yes: :yes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Machan mama Kandy, Kandy esoft nam maru, patta sir kenek poddak weradunath baninawa, hebei iwara wenakota thaniyama business karanna puluwan project ekak karanna oni neththam certificate ne,puluwannam kandy warella, hebei kattiya ganne apply karoth witharai, discount denneth ne

    post dekai dala thiyenne neh :P e dekath esoft course dekak gana :rolleyes: which means :shocked:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    well there is no exam but you have to do a project.it is a web project which you have to develop dynamic web site and documentation.if your web site is functioning properly you can get the certificate.

    yeah you can also improve knowledge using internet and books.
    Goo:yes:d luck