Esoft බම්බලපිටිය (BAMBALAPITIYA ESOFT)

Dec 19, 2013
14
1
0
Esoft බම්බලපිටිය (BAMBALAPITIYA ESOFT)



මම බම්බලපිටියෙ ඉසොෆ්ට් එකෙ BCS \ BIT \ HND

හරි කරන්න ඉන්නෙ මචන්. එ බ්‍රන්ච් එක හොදයිද? ලෙක්චර්ස් එහෙම කොහොමද? ස්ටුඩන්ට් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වට ද ලෙක්චර්ස් ලා ඉන්නෙ... යන අය උදවු කරන්න.
 
  • Like
Reactions: chanakamanjula

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කැට්මෑන්;16043409 said:


:yes: හෙඩ් බ්‍රන්ච් එක මචො.
රිසිප්ශන් එකෙ අය කියන එවාට වඩා, ගිය කෙනෙක් ගෙන්ම අහන එක හොදයි නෙ.

mama giya kalayak , anit ewata wada hodada kiyanna danne na machan, habai kiyanna taram awlakna. dan thawat hoda ati metro canpus eka dammata passe.
 
හෙට කෝස් එක නම් අද ලාබෙට ලේක්චරර්ස් ල ගන්න හොඳම තැනක්. ස්ටුඩන්ට් ෆ්රෙන්ඩ්ලි හිටියෙ නැත්නම් උන් කේස් දාන නිසා එහෙම ඉන්නව නම් ඇති. මොකද කොලිෆයිඩ් නැත්නම් එහෙමවත් ඉන්න එපැයි
 

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    I am a BIT final year student.

    All the lectures are fully qualified.having even MIT or even better.

    But some lectures are friendly and some are not. That does not matter you can ask question at anytime.






     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    man BIT degree eka kale Esoft machan. Dr: Dayan , Nishan, Gopi hondama lectures la, specially doc. oni deyak baya nathuwa ahanna puluwan. anith eka feedbacks gannawa students lagen lecturers la hondai da kila. oni deyak ahanna thiyanawanam pm karapan
     
    Dec 19, 2013
    14
    1
    0
    10years walata kalinnam fatta, dannam danne na

    අංගුලිමාල;16044623 said:
    He is asking about Lecturers. Not lectures.:rofl::rofl:

    I am a BIT final year student.

    All the lectures are fully qualified.having even MIT or even better.

    But some lectures are friendly and some are not. That does not matter you can ask question at anytime.








    ow machn.mn 2010 dee software engineering course eka kala.e kaleth godak sautthui.BIT nam oke karanna epa.anatha wenawa.BIT karanawanam matrix eke karapan:yes::yes:

    අංගුලිමාල;16043714 said:
    හෙට කෝස් එක නම් අද ලාබෙට ලේක්චරර්ස් ල ගන්න හොඳම තැනක්. ස්ටුඩන්ට් ෆ්රෙන්ඩ්ලි හිටියෙ නැත්නම් උන් කේස් දාන නිසා එහෙම ඉන්නව නම් ඇති. මොකද කොලිෆයිඩ් නැත්නම් එහෙමවත් ඉන්න එපැයි

    dan esoft chatar bung.

    Thanks reply walata :yes: