ESOFT හොරු!

Susa911

Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    කොල්ලා පව් :( හැබැයි ඕවට ජොයින් වෙන්න කලින් තමන්ගෙම research එකක් කරන්න ඕනා. student counselor කෙනෙක් කිව්ව පලියට හැමදේම කරන් නැතුව. අනික ඕවගේ student counselor විදිහට ඉන්නෙත් අඩු අත්දැකීම් තියන ළමයිමයි.