Esoft doesn't value its own degree

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Saw this job post here https://careers.esoft.lk/job_detail_view/22

    Looks like they don't consider their own degree as a valuable one :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    1598790985649.png
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මුන්ගේ පොය්ය විතරයි. පොඩි branches වල OL විතරක් තියෙන උනුත් DIT එක උගන්නනවා.

    මම මේ කොටන්න ගියා විතරයි. උබ ඒක දාලා. සිරාවට බං ,පව් බං දෙමව්පියන්ගේ සල්ලි. මේ වගේ හොර ගුහා වලට නොයවන්න ඕන
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    මම මේ කොටන්න ගියා විතරයි. උබ ඒක දාලා. සිරාවට බං ,පව් බං දෙමව්පියන්ගේ සල්ලි. මේ වගේ හොර ගුහා වලට නොයවන්න ඕන
    A/L O/L කරන්න පුලුවන් උන් විතරයිද පොරවල් 😂😂