Esoft Homagama branch

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,155
    8,543
    113
    මන් 2018 Esoft-homagama dip in english කලෙ. නාකි සෙට් එකක් ආවා it exam එකකට. එතන ඉන්න අක්කට පාලනෙ කරගන්න බැරි තරමට මුන් කොපි කලා. මාර විදිහට copy කලෙ මුන්