ESOFT -IT ?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    NIBM eke thathve mokoo bn

    ළගදි නම් තත්ත්වේ දන්නේ නෑ මචෝ..NIBM කරන්න ගොඩක් හේතුව උනේ උන්ගේ දුන්න ඩිග්‍රි එක University College Dublin එකේ තිබ්බ reputation එක. ඒත් දැන් NIBM එකෙන් දෙන්නේ නෑ ඒක.කොහොමද දන්නේ නෑ කෝස් කන්ටෙන්ට් සහ ලෙක්චරස්ලා දැන්නම්. NSBM එකෙන් නම් දෙනවා University College Dublin ඩිග්‍රි එක.ඒත් වැරදිලා වත් යන්න එපා NSBM එකට. හේතු ගොඩක් තියෙනවා..

    කරනවනම් SLIIT හෝ IIT
    සල්ලි ප්‍රශ්න තියෙයිනම් UCSC BIT එක කරන්න.

    හැමෝම කියන නිසා මේ ටිකත් දාන්නම්

    මේක උබ දැන් හැමතැනම අහල ඇතිනේ? මොකෙන් කලත් වැඩක් නැ තමන්ට වැඩ බැරිනම්. අනික කොහ කළත් අන්තිමට ඒව බලන්නේ නෑ..ඔය කතා අහල ඇතිනේ..කතාව ඇත්ත.ඒත් මචං අනිවාර්යයනෙම් තමන් ඉගෙන ගන්න තැන (පරිසරය) තමන්ගේ අනාගත career එකට පුංචි හෝ බලපෑමක් තියෙනවා. මමත් ප්‍රයිවට් කරපු එකෙක්..මම දන්න නිසා කියන්නේ ;)

    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,830

    මන් හිතාගෙන ඉන්නේ බන් NIBM එකේ කරන්න .මට O/L result එකෙන් කරන්න පුළුවන් එකේ dip එක.මන් A /L කරේ නැ බන්.
    මට o/l maths A sicence A and english B තියෙනවා.ekayi NIBM එක බැලුවේ.slitt,IIT වල foundation eka කරන්න වෙනවනේ බන් one year.මාත් aasayi IIT එකේ කරන්න බන්
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    Mama nam recommend karanne IIT eka machan
    Foundation karath padu na hariyata karagaththoth
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    yep SLIIT SE ekath hondai :yes::yes:
    SLIIT eke dan foundation thiyenawada bn?
    issara nam S-3k nathuwa karanna denne nathi scene ekak thibba wage mathakai

    den ne ban..mama SLIIT neme :) mama den degree eka aragenath godak kal..mama keewe industry eke inna ayath ekka blala course eka gena
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    828
    557
    93
    කතාව නම් ඇත්ත. ඒත් එහෙමයි කියල සල්ලි දිලා මෙලෝ රහක්ම නැති එකකට යන එක නම් තේරුමක් නෑ..ෂෝ එකකට කියනව නෙමේ..මම වැඩ කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධම Software company එකක..මම ඉන්ටවිව්ත් කරනව සමහර වෙලාවට.දන්න නිසා කියන්නේ..

    ICBT ekey Degrees hodaida
    Cardiff Metropolitant Ekeyn Degree eka offer karanney
     
    BCS kiyanne innternational qualification ekakne , British walin ne exams karanne .kohen karath ekai . piliganima ekai . honda lectures la inna ekak blala palayn .

    Good luck!
    BCS karanawata wadiya degree ekak karana eka thamai hoda. Lankawe reputed companies wala BCS witharak karapu kenek nathi tharam. Ekko egollo thawa degree ekak ekka parallel BCS karala thiyenne. Naththam Msc ekak hari karala thiyenawa. BCS witharak karapu ayata interview enna kiyanneth naha bun. Hodama de thamai what is your university kiyala ahuwama denna uththarayakuth naha. I am in the industry
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    විල්සන් මාමා;25313671 said:
    BCS karanawata wadiya degree ekak karana eka thamai hoda. Lankawe reputed companies wala BCS witharak karapu kenek nathi tharam. Ekko egollo thawa degree ekak ekka parallel BCS karala thiyenne. Naththam Msc ekak hari karala thiyenawa. BCS witharak karapu ayata interview enna kiyanneth naha bun. Hodama de thamai what is your university kiyala ahuwama denna uththarayakuth naha. I am in the industry

    :yes::yes::yes:
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    විල්සන් මාමා;25313671 said:
    BCS karanawata wadiya degree ekak karana eka thamai hoda. Lankawe reputed companies wala BCS witharak karapu kenek nathi tharam. Ekko egollo thawa degree ekak ekka parallel BCS karala thiyenne. Naththam Msc ekak hari karala thiyenawa. BCS witharak karapu ayata interview enna kiyanneth naha bun. Hodama de thamai what is your university kiyala ahuwama denna uththarayakuth naha. I am in the industry

    UOC eke BIT eka kohomada? Eka industry eke piliganima kohomada?