Esoft Metro Degree එක කරන අය ඉන්නවද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Esoft Metro Degree එක කරන අය ඉන්නවද?

    ඉන්නවනම් comment එකක් දානවද?කොහොමද එකට තියෙන පිළිගැනීම?lectures හොදයිද?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    හොද කම්පැනි එකක හොද ජොබ් එකක් කරන්න SE කෙනෙක් වගේ වෙන්න ආසාවක් තියෙයි නම් ඕවගේ කරල සල්ලි කාලේ නාස්ති කරගන්න එපා.. :yes: බොරු කියල හිතෙනවනම් ගිහින් , ජොබ් හොයන කාලෙක මේ කමෙන්ට් එක බලපං.

    SLIIT , IIT ,APIIT කරපං.. නැත්නම් Colombo BIT
    NIBM NSBM හොදයි. ඒත් දැන් පට්ටම ගනනං :P

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113

    හොද කම්පැනි එකක හොද ජොබ් එකක් කරන්න SE කෙනෙක් වගේ වෙන්න ආසාවක් තියෙයි නම් ඕවගේ කරල සල්ලි කාලේ නාස්ති කරගන්න එපා.. :yes: බොරු කියල හිතෙනවනම් ගිහින් , ජොබ් හොයන කාලෙක මේ කමෙන්ට් එක බලපං.

    SLIIT , IIT ,APIIT කරපං.. නැත්නම් Colombo BIT
    NIBM NSBM හොදයි. ඒත් දැන් පට්ටම ගනනං :P

    Issara ganay dan ganay athara wrnasa kohomada
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela

    හොද කම්පැනි එකක හොද ජොබ් එකක් කරන්න SE කෙනෙක් වගේ වෙන්න ආසාවක් තියෙයි නම් ඕවගේ කරල සල්ලි කාලේ නාස්ති කරගන්න එපා.. :yes: බොරු කියල හිතෙනවනම් ගිහින් , ජොබ් හොයන කාලෙක මේ කමෙන්ට් එක බලපං.

    SLIIT , IIT ,APIIT කරපං.. නැත්නම් Colombo BIT
    NIBM NSBM හොදයි. ඒත් දැන් පට්ටම ගනනං :P

    :sorry: Thanks mcn.

    Issara ganay dan ganay athara wrnasa kohomada

    NSBM kalinta wada laksha 3.5-4k wadie dan.
     
    • Like
    Reactions: cyber-goiya

    හොද කම්පැනි එකක හොද ජොබ් එකක් කරන්න SE කෙනෙක් වගේ වෙන්න ආසාවක් තියෙයි නම් ඕවගේ කරල සල්ලි කාලේ නාස්ති කරගන්න එපා.. :yes: බොරු කියල හිතෙනවනම් ගිහින් , ජොබ් හොයන කාලෙක මේ කමෙන්ට් එක බලපං.

    SLIIT , IIT ,APIIT කරපං.. නැත්නම් Colombo BIT
    NIBM NSBM හොදයි. ඒත් දැන් පට්ටම ගනනං :P

    :yes::yes::yes:
    Sahathika aththa machan
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    Tangalle kollekta mcn.Uta Matara Esoft nisa lesie.bodimakata wiyadam yanne nane.SLIIT wala aspa ganan ekka tikak amarui.

    ohoma lesi bala balanan one ekaka karanna kiapan ;) mata nan penne uba ESOFT hoda ne keewath ekama choose karana mathe inne..ehema nan thread daala wedak nene macho :yes: danna nisaa thamai hemoma keewe. nethnam BIT UCSC karapan