Esoft Metro Degree එක කරන අය ඉන්නවද?
ඉන්නවනම් comment එකක් දානවද?කොහොමද එකට තියෙන පිළිගැනීම?lectures හොදයිද?

bump
Slitt moko
maru.supiri.lectures ehemath hodayi! .ena akkalath hoddaaayi![]()
nangila enne nadda? Thanks mcn. 
බොරු කියල හිතෙනවනම් ගිහින් , ජොබ් හොයන කාලෙක මේ කමෙන්ට් එක බලපං.
Issara ganay dan ganay athara wrnasa kohomada
හොද කම්පැනි එකක හොද ජොබ් එකක් කරන්න SE කෙනෙක් වගේ වෙන්න ආසාවක් තියෙයි නම් ඕවගේ කරල සල්ලි කාලේ නාස්ති කරගන්න එපා..බොරු කියල හිතෙනවනම් ගිහින් , ජොබ් හොයන කාලෙක මේ කමෙන්ට් එක බලපං.
SLIIT , IIT ,APIIT කරපං.. නැත්නම් Colombo BIT
NIBM NSBM හොදයි. ඒත් දැන් පට්ටම ගනනං

Thanks mcn.Issara ganay dan ganay athara wrnasa kohomada
Thanks mcn.
NSBM kalinta wada laksha 3.5-4k wadie dan.
හොද කම්පැනි එකක හොද ජොබ් එකක් කරන්න SE කෙනෙක් වගේ වෙන්න ආසාවක් තියෙයි නම් ඕවගේ කරල සල්ලි කාලේ නාස්ති කරගන්න එපා..බොරු කියල හිතෙනවනම් ගිහින් , ජොබ් හොයන කාලෙක මේ කමෙන්ට් එක බලපං.
SLIIT , IIT ,APIIT කරපං.. නැත්නම් Colombo BIT
NIBM NSBM හොදයි. ඒත් දැන් පට්ටම ගනනං

Sliit eke karapan
hodai machan
විල්සන් මාමා;21186888 said:
Sahathika aththa machan
Tangalle kollekta mcn.Uta Matara Esoft nisa lesie.bodimakata wiyadam yanne nane.SLIIT wala aspa ganan ekka tikak amarui.
mata nan penne uba ESOFT hoda ne keewath ekama choose karana mathe inne..ehema nan thread daala wedak nene macho
danna nisaa thamai hemoma keewe. nethnam BIT UCSC karapan