Esoft Pearson BTEC HND in Computing

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    bf2d0295-a192-409f-a359-16b260c5b1a9.png

    මගේ මල්ලී කෙනෙක් ඊසොෆ්ට් එකෙ මේ HND එක කරන්න ඉන්නේ..උඹල කරපු එව්න් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලා හොද නරක එහෙම..දන් නැත්නම් Bump එකක් වත් දාන් පල..:rolleyes::rolleyes:

    ESOFT Pearson BTEC HND in Computing
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ubata neda :P eka neme..pissuda ban oya owata yanna ..melo quality ekak nethi ewa..Higher Dip (IT) karanawanan SLIIT or NIBM karapan..nethnam rajayen thiyena ATI eke HND ekath hodai danna widiyata..nethnam BIT higher dip karapan
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113

    :love:

    ubata neda :P eka neme..pissuda ban oya owata yanna ..melo quality ekak nethi ewa..Higher Dip (IT) karanawanan SLIIT or NIBM karapan..nethnam rajayen thiyena ATI eke HND ekath hodai danna widiyata..nethnam BIT higher dip karapan

    මට නෙවෙයි :P:P..අප්පට ඒමද..

    SLIIT
    NIBM
    ATI

    නැත්නම්

    BIT

    කරනව නම් ද වැඩියෙන් හොද..කියපන් එකක් හොද..:rolleyes::rolleyes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    :love:

    මට නෙවෙයි :P:P..අප්පට ඒමද..

    SLIIT
    NIBM
    ATI

    නැත්නම්

    BIT

    කරනව නම් ද වැඩියෙන් හොද..කියපන් එකක් හොද..:rolleyes::rolleyes:

    සල්ලි තියෙනම් SLIIT or NIBM HD කරන්න කියපං.  BIT හොදයි..වැඩේ තියෙන්නේ Self study තමා ඉතින් ඔක්කොම වගේ ඒක කරනවනම්
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    seroma tika udin athagaana seen ekak ynne bn oke.,
    jewitheta computer ekak dakalawath nathi ekettanm hodaa
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ubata neda :P eka neme..pissuda ban oya owata yanna ..melo quality ekak nethi ewa..Higher Dip (IT) karanawanan SLIIT or NIBM karapan..nethnam rajayen thiyena ATI eke HND ekath hodai danna widiyata..nethnam BIT higher dip karapan

    HND eka ehema karanna ba ban. A/L result walin apply karala select wenna ona
    kohomath Btec eke thiyana ekama wasiya top up degree karanna witharai
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    සල්ලි තියෙනම් SLIIT or NIBM HD කරන්න කියපං.  BIT හොදයි..වැඩේ තියෙන්නේ Self study තමා ඉතින් ඔක්කොම වගේ ඒක කරනවනම්

    SLIIT or NIBM මේවා පාට් ටයිම් කරන්න බෑ නේ?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    seroma tika udin athagaana seen ekak ynne bn oke.,
    jewitheta computer ekak dakalawath nathi ekettanm hodaa

    :yes::yes::yes::yes::yes:

    HND eka ehema karanna ba ban. A/L result walin apply karala select wenna ona
    kohomath Btec eke thiyana ekama wasiya top up degree karanna witharai

    පට් ටයිම් කරන්න පුලුවන් හොද තැනක් කියහන් මචන්??
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    NIBM eke thiyenawa weekend DCSD (Dip) , HDCBIS(Higher Dip) ekak..balahan katha karala :D nikan boruawta mallita mallita kianwa :P ane yako :rofl:

    එළ බලන්නම්..බොරුවට නෙවෙයි යකෝ :baffled::baffled: මන් අදුරන එකෙක් ඌ අර ඊසොෆ්ට් මගුල කරන්න හදනවා මන් එපා කීවා ඌට ඒක කරන්න..වැඩිය ඊසොෆ්ට් ගැන දන්නේ නැති නිසා තමා උඹලගෙන් ඇහුවේ.. :oo:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    :yes::yes::yes::yes::yes:

    පට් ටයිම් කරන්න පුලුවන් හොද තැනක් කියහන් මචන්??

    Btec part time karanna ba. Open uni wage balapan. Self study thamai habai. Kohomath oya field eka self study bary ekekta hari yanne na