Online HND

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම දැක්කා දැන් ESOFT එකේ එහෙම Online HND තියෙනවා !

    මෙතන කෙනෙක් කතා කරලා තිබුනා එයා join වුනා කියලත් !
    ESOFT - Pearson BTEC Level 5 HND in Computing Data Analytic එකට....

    එතකොට viva exam, presentation එහෙම නැත්ද....
    අපිට full time degree වල තිබුනා වගේ HND එකට ?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    online thibbata exam gihin liyanna ona
    viva presentation thiyenwa
    coursework නේද තියෙන්නේ exam තියෙනවද ?

    viva presentation ගිහිල්ලා කරන්න ඕනද ?

    මගේ මල්ලි කෙනෙක් ඉන්නවා HND කරන්න. කොහෙද හොද ?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම මේ ලගදී බිස්නස් මැනෙජ්මන්ට් එකක් කරා ඉවර උන අන්තිම මාසේ අසයිමන්ට් ඔක්කොම දීල ඉවර කරා ජනවාරි අන්තිම ලබන මාසේ graduation 😂 සමහර උන් අවුරුදු ගනන් අදිනවා වයිවා එක්සෑම් නෑ. GM ට කියලා bypass කරා ඔවා
     
    krisco

    Well-known member
  • May 28, 2022
    636
    692
    93
    coursework නේද තියෙන්නේ exam තියෙනවද ?

    viva presentation ගිහිල්ලා කරන්න ඕනද ?

    මගේ මල්ලි කෙනෙක් ඉන්නවා HND කරන්න. කොහෙද හොද ?
    ESOFT nm epa ICBT wath balanna aduma
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,405
    113
    BIT එකත් ඉතිං ඔන්ලයින්නෙ තියෙන්නෙ කෝස් වර්ක් එසයින්මන්ට් ඒහෙම. එක්සෑම් ගිහිං ලියන්න ඔ්න
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    coursework නේද තියෙන්නේ exam තියෙනවද ?

    viva presentation ගිහිල්ලා කරන්න ඕනද ?

    මගේ මල්ලි කෙනෙක් ඉන්නවා HND කරන්න. කොහෙද හොද ?
    viva zoom eken karanna puluwan mama hnd kare 2014 di ethakota nam class yanna ona
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම මේ ලගදී බිස්නස් මැනෙජ්මන්ට් එකක් කරා ඉවර උන අන්තිම මාසේ අසයිමන්ට් ඔක්කොම දීල ඉවර කරා ජනවාරි අන්තිම ලබන මාසේ graduation 😂 සමහර උන් අවුරුදු ගනන් අදිනවා වයිවා එක්සෑම් නෑ. GM ට කියලා bypass කරා ඔවා
    ඒ මල්ලි අහල තිබුනා Esoft එකෙන් අද උදේ ඔක්කොම online තමයි !
    HND එකේ coursework තියෙන්නේ exam නැහැ !
    Viva / Presentation නැහැලු

    Top Up degree අනිතිම අවුරුද්ද physical
    එකේ සමහර වෙලාවට ඕවා ඇති !

    ------ Post added on Mar 14, 2025 at 10:08 AM

    මචන් second upper class එකක් first class එකක් ගත්තොත් අවුලක් නැතිව MSc කරන්න යන්න පුලුවන් වෙයිද ?
    ------ Post added on Mar 14, 2025 at 10:27 AM
     
    • Like
    Reactions: lasankandy

    Hnd එකෙ නම් කරන දෙයක් නෑ බන්. තමන් අතට තම අතමය සෙවනැල්ලා. @chanakamanjula යි මමයි එකට කරේ. අපි ඩබලට අපිම තමා නේ බන් හෙල්ප් කරගත්තේ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    Hnd එකෙ නම් කරන දෙයක් නෑ බන්. තමන් අතට තම අතමය සෙවනැල්ලා. @chanakamanjula යි මමයි එකට කරේ. අපි ඩබලට අපිම තමා නේ බන් හෙල්ප් කරගත්තේ.
    uba ne math karanan kiuwe e kale AI thibbeth na api denna thama ekata kare :D
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    uba ne math karanan kiuwe e kale AI thibbeth na api denna thama ekata kare :D
    Hnd එකෙ නම් කරන දෙයක් නෑ බන්. තමන් අතට තම අතමය සෙවනැල්ලා. @chanakamanjula යි මමයි එකට කරේ. අපි ඩබලට අපිම තමා නේ බන් හෙල්ප් කරගත්තේ.
    මොකද්ද කරපු HND එක

    uba ne math karanan kiuwe e kale AI thibbeth na api denna thama ekata kare :D
    මචන් second upper class එකක් first class එකක් ගත්තොත් අවුලක් නැතිව MSc කරන්න UK යන්න පුලුවන් වෙයිද ?
    ------ Post added on Mar 14, 2025 at 11:49 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    uba ne math karanan kiuwe e kale AI thibbeth na api denna thama ekata kare :D

    ආයේ අපි දෙන්නට දෙන්නා තමා ඔක්කොම කරගත්තේ 😂 පලවෙනී අසයිමන්ට් ටික විසුල ද කවුද කෙනාගේ ටික උබ හොයන් ආවේ 😂

    මොකද්ද කරපු HND එක

    මචන් second upper class එකක් first class එකක් ගත්තොත් අවුලක් නැතිව MSc කරන්න UK යන්න පුලුවන් වෙයිද ?
    ------ Post added on Mar 14, 2025 at 11:49 AM

    අපි කරේ පියර්සන් hnd එක බන්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    ආයේ අපි දෙන්නට දෙන්නා තමා ඔක්කොම කරගත්තේ 😂 පලවෙනී අසයිමන්ට් ටික විසුල ද කවුද කෙනාගේ ටික උබ හොයන් ආවේ 😂

    අපි කරේ පියර්සන් hnd එක බන්
    ow e kale patta kattak kawa owa ekathu karala hadanna dan wage neme
     
    • Like
    Reactions: lasankandy

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    මම මේ ලගදී බිස්නස් මැනෙජ්මන්ට් එකක් කරා ඉවර උන අන්තිම මාසේ අසයිමන්ට් ඔක්කොම දීල ඉවර කරා ජනවාරි අන්තිම ලබන මාසේ graduation 😂 සමහර උන් අවුරුදු ගනන් අදිනවා වයිවා එක්සෑම් නෑ. GM ට කියලා bypass කරා ඔවා
    mokakda kale machan link eka dapanko , pm hari karapanko :yes: