මගේ මල්ලී කෙනෙක් ඊසොෆ්ට් එකෙ මේ HND එක කරන්න ඉන්නේ..උඹල කරපු එව්න් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලා හොද නරක එහෙම..දන් නැත්නම් Bump එකක් වත් දාන් පල..

ESOFT Pearson BTEC HND in Computing

Bump

ubata nedaeka neme..pissuda ban oya owata yanna ..melo quality ekak nethi ewa..Higher Dip (IT) karanawanan SLIIT or NIBM karapan..nethnam rajayen thiyena ATI eke HND ekath hodai danna widiyata..nethnam BIT higher dip karapan

..අප්පට ඒමද..

මට නෙවෙයි..අප්පට ඒමද..
SLIIT
NIBM
ATI
නැත්නම්
BIT
කරනව නම් ද වැඩියෙන් හොද..කියපන් එකක් හොද..![]()
ubata nedaeka neme..pissuda ban oya owata yanna ..melo quality ekak nethi ewa..Higher Dip (IT) karanawanan SLIIT or NIBM karapan..nethnam rajayen thiyena ATI eke HND ekath hodai danna widiyata..nethnam BIT higher dip karapan
HND eka ehema karanna ba ban. A/L result walin apply karala select wenna ona
kohomath Btec eke thiyana ekama wasiya top up degree karanna witharai

සල්ලි තියෙනම් SLIIT or NIBM HD කරන්න කියපං. BIT හොදයි..වැඩේ තියෙන්නේ Self study තමා ඉතින් ඔක්කොම වගේ ඒක කරනවනම්
SLIIT or NIBM මේවා පාට් ටයිම් කරන්න බෑ නේ?
nikan boruawta mallita mallita kianwa
ane yako 
seroma tika udin athagaana seen ekak ynne bn oke.,
jewitheta computer ekak dakalawath nathi ekettanm hodaa

HND eka ehema karanna ba ban. A/L result walin apply karala select wenna ona
kohomath Btec eke thiyana ekama wasiya top up degree karanna witharai
NIBM eke thiyenawa weekend DCSD (Dip) , HDCBIS(Higher Dip) ekak..balahan katha karalanikan boruawta mallita mallita kianwa
ane yako
![]()

මන් අදුරන එකෙක් ඌ අර ඊසොෆ්ට් මගුල කරන්න හදනවා මන් එපා කීවා ඌට ඒක කරන්න..වැඩිය ඊසොෆ්ට් ගැන දන්නේ නැති නිසා තමා උඹලගෙන් ඇහුවේ.. 
පට් ටයිම් කරන්න පුලුවන් හොද තැනක් කියහන් මචන්??