පිංවත් එලකිරි වැසියනි esp 32, esp 32d, esp 32u chip එකක් ගන්නට සොයමි. aliexpress එකේ නම් බඩු ඇත් ඒත් යඛ්ඛ පුතුන්ගේ ක්‍රියාවන් නිසා aliexpress දැන් බල්ලාට ගොස් ඇත. ගන්න තැනක් දනී නම් කියනු මැන
ඒක තමා දැන් කරන්න වෙන්නෙehemanm nathuwathi,oya kiyana tharam aliexpress aulak na,try karala balanna,seller ekka katha karala balanna
හරි ගියෙ නැහ් ඒකෙන්Kotuwe first cross street ekeda koheda Unitech Trading kiyala electronics shop ekak thibba issara
eke nam owa thibba mathakai e dawas wala
thama thiyeanwada danne naha, poddak ahala balanna
issara Arduino badu ehema ganna yanne ethenta
Dehiwala Lankatronics kiyala ekakuth thibba issara, eketh athi samaharawatia