ඉන්නවා. කියපන්
RC522 RFID මේකත් එක්ක වැඩ කරලා තියනව මචන්. සොෆ්ට්වෙයා එකකුත් හැදුව (Web app එකක්). හැබය් මම OLED එක්ක නම් වැඩ කරලා නැහැ. ඩිස්ප්ලේ එක app එකෙන් ගන්න පුළුවන් උන නිසා එක ඕනේ උනේ නැහැ.RC522 RFID module & OLED 0.96 display එක්ක වැඩ කරලා තියනවද බ්‍රෝ ?
RC522 RFID මේකත් එක්ක වැඩ කරලා තියනව මචන්. සොෆ්ට්වෙයා එකකුත් හැදුව (Web app එකක්). හැබය් මම OLED එක්ක නම් වැඩ කරලා නැහැ. ඩිස්ප්ලේ එක app එකෙන් ගන්න පුළුවන් උන නිසා එක ඕනේ උනේ නැහැ.
code eka mokakdaRC522 internet එකේ තියන විදියට කනෙක්ට් කරලා හැදුව.එත් රීදින්ග්ස් එන්නේ නැනේ බන් serial monitor එකේ