ESP32 යූස් කරන අය ඉන්නවද ???

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    RC522 RFID module & OLED 0.96 display එක්ක වැඩ කරලා තියනවද බ්‍රෝ ?
    RC522 RFID මේකත් එක්ක වැඩ කරලා තියනව මචන්. සොෆ්ට්වෙයා එකකුත් හැදුව (Web app එකක්). හැබය් මම OLED එක්ක නම් වැඩ කරලා නැහැ. ඩිස්ප්ලේ එක app එකෙන් ගන්න පුළුවන් උන නිසා එක ඕනේ උනේ නැහැ.
     
    • Love
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,920
    54,495
    113
    Colombo
    RC522 RFID මේකත් එක්ක වැඩ කරලා තියනව මචන්. සොෆ්ට්වෙයා එකකුත් හැදුව (Web app එකක්). හැබය් මම OLED එක්ක නම් වැඩ කරලා නැහැ. ඩිස්ප්ලේ එක app එකෙන් ගන්න පුළුවන් උන නිසා එක ඕනේ උනේ නැහැ.

    RC522 internet එකේ තියන විදියට කනෙක්ට් කරලා හැදුව.එත් රීදින්ග්ස් එන්නේ නැනේ බන් serial monitor එකේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,077
    113
    adala nene
    raising-hand-hand-raise.gif
     
    • Love
    Reactions: lilman