ESP32 30 pin Board & RC522 යුස් කරන උන් වරෙල්ල

lilman

Well-known member
  • May 10, 2009
    41,030
    54,673
    113
    Colombo
    මේකට වැඩ කරන කෝඩ් එකක් හොයල දෙන්න පුලුවන්ද ? ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ 38 pin board වලට කෝඩ් :(
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,673
    113
    Colombo
    chat gpt kiyala 38 code eka 30 ekata liyanna kiyala baluwe ndda
    කොඩ් එක අව්ලක් නැතුව අප්ලෝඩ් වෙනවා බං.සීරියල් මොනිටර එකේ මොකුත් පෙන්වන්නේ නෑ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,673
    113
    Colombo
    Bro, GPIO pins do the things that the code intended them to do, so you can change the code to assign the correct GPIO pin to get the correct output.

    කළා බං.ඒත් වඩා නැනේ :(

    මොන වගේ කෝඩ් එකක්ද 🙄

    සිම්පල් RFID tag එක රීඩ් කරලා පෙන්වන සාම්පල් ප්‍රෝග්‍රෑම් එකක් බං