Essencial oil

ravsfm

Well-known member
  • Mar 29, 2011
    555
    429
    63
    Piliyandala
    Essencial oil saha normal oil atara wenasa
    Mokakda. Essencail oil patta ganan.
    Normal oil beth kade tiyanawa ganan adui.
    Danna kenek mekata reply ekak danna. Tx


    Me site eke ganan ehemath dala tiyanawa

    https://www.cliaraessentialoils.com

    Cinnamon_Leaf_98ebfeb9-8dc2-45b1-a99a-a30587560350_1024x1024.jpg
     

    klamb

    Member
    Jun 9, 2014
    23
    5
    3
    Essencial oil saha normal oil atara wenasa
    Mokakda. Essencail oil patta ganan.
    Normal oil beth kade tiyanawa ganan adui.
    Danna kenek mekata reply ekak danna. Tx


    Me site eke ganan ehemath dala tiyanawa

    https://www.cliaraessentialoils.com

    Cinnamon_Leaf_98ebfeb9-8dc2-45b1-a99a-a30587560350_1024x1024.jpg


    essential oils ශාක කොටසක essence එක නිස්සාරණය කරලා හදන තෙල් වර්ගයක්. මේවා ඇත්තම තෙල් වර්ග නෙමෙයි. උ.දා. පොල් තෙල්, තල තෙල්, ඔලිව් තෙල් වගේ නෙමෙයි. මේවා පාවිච්චි වෙන්නේ බොහෝ විට perfume හදන්න. මේ තෙල් වර්ග හැම එකකටම ආවේනික සුවඳක් තියෙනවා. සිංහලෙන් සගන්ධ තෙල් කියල තමා කියන්නේ.



    original essential oil ගොඩාක් මිල අධිකයි. උදාහරණයක් විදිහට original rose oil 1 mL එකක් රුපියල් ලක්ෂයක් විතර වෙනවා. මේකට හේතුව මේවා නිස්සාරණය වියදම් අධික නිසා සහ කුඩා ප්‍රමාණයක් හදන්නත් අදාළ ශාක කොටසෙන් ලොකු ප්‍රමාණයක් උවමනා වීම.


    මෙතන essential කියන්නේ අත්‍යාවශ්‍ය කියන තේරුමෙන් නෙමෙයි. essence එක සහිතයි කියන එක.


    ඔයා කියන normal oil හදන්නේ ශාක කොටස් සාමාන්‍ය තෙල් වර්ගයක ඔබල සති ගානක් තියල (infused). උ.දා. ලැවෙන්ඩර් මල් ඔලිව් තෙල් වල සති 2 විතර තියල ගත්තොත් එක original/true lavendar essential oil එක වෙන්නේ නැහැ. බොහෝ විට ලාබ ඒවා ඔය විදියට තමා හදන්නේ.


    මොනම හේතුවක් නිසාවත් original essential oil කෙලින්ම ඇඟේ ගන්න එපා. විස වෙන්න පුළුවන්.
     
    Last edited: