Essential Phone Announced

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Android මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘ වෙන ඇන්ඩි රූබින් මහත්තයා අලුත් දුරකතනයක් නිර්මාණය කරනවාය කියලා මීට කලින් ලිපියකින් මම කිව්වා. ඔන්න ඒ නිර්මාණය කරමින් තිබුන දුරකතනෙ අද ප්‍රකාශයට පත් කරලා තියෙනවා. Essential Phone කියන නමින් තමයි මේ ස්මාර්ට් ජංගම දුරකතනෙ වෙළඳපොළට එන්නේ. මිල ඩොලර් 699ක් වෙනවා.

    intro_last_frame_with_ui.jpg


    ඉදිරිපස මුහුනත පුරාවට ම විහිද ගියපු දාර සිහින්ව නිම කෙරුනු අඟල් 5.71 ක තිරයකින් සමන්විත මේ දුරකතනයට 128GB ක ධාරිතාවයක්, 3040mAh ක බැටරි ධාරිතාවක්, 4GB ක මතකයක්, 13MP බැගින් වූ පසුපස ද්විත්ව කැමරාවලිනුත්, ඉදිරිපස 8MP ක කැමරාවකිනුත් සමන්විතවයි මේ සුවිශේෂී දුරකතනය එලියට එන්නේ.

    phone_matte_back.jpg


    ph_1_color_black_moon_copy_1000x1000.png

    ph_1_color_ocean_depths_bg_white.jpg


    dock_phone.png

     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    phone එකේ shape එක බැලුවම නම් s8...iphone...sony...වගේ ⁣phone වල හැඩ ඔක්කොම එකතුකරල හදපු එකක් වගේ හැම දෙනාගෙම කැමැත්ත එක phone එකකින් කවර් කරනව වගේ ඒකත් නරක නෑ...අමුතු look එකක් තියනව

     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo

    phone එකේ shape එක බැලුවම නම් s8...iphone...sony...වගේ ⁣phone වල හැඩ ඔක්කොම එකතුකරල හදපු එකක් වගේ හැම දෙනාගෙම කැමැත්ත එක phone එකකින් කවර් කරනව වගේ ඒකත් නරක නෑ...අමුතු look එකක් තියනව


    yes. phone for all wage වගේ