ETCA
වෙලා තියෙනවනම් බලන්න. මේක නම් පැයක කතාවක්.

වෙලා තියෙනවනම් බලන්න. මේක නම් පැයක කතාවක්.

නියම ආතල් ගොඩක් නේමේක බලහං පට්ට ආතල්. ඕස්ට්‍රේලියාවෙ ලැට් හෝදන බයියට හෝඳට වැඩ තියෙයි ඉස්සරහට![]()
ETCA
වෙලා තියෙනවනම් බලන්න. මේක නම් පැයක කතාවක්.
![]()
මේක බලහං පට්ට ආතල්. ඕස්ට්‍රේලියාවෙ ලැට් හෝදන බයියට හෝඳට වැඩ තියෙයි ඉස්සරහට
රංවලයගෙ ඇට සූප්පු කරල කට ගත්ත විතරයි. බලහංකො ඉතිංදැන් මේවගේ හොඳ එකතු කරනවා ඇති ඔලුව කහ කහ.. අනුරයත් කරන වැඩ බලපන්කෝ..

මේක බලහං පට්ට ආතල්. ඕස්ට්‍රේලියාවෙ ලැට් හෝදන බයියට හෝඳට වැඩ තියෙයි ඉස්සරහට
@kolavari ඒ මට දැන් මතක් උනේ උබ ඒ දවස් වල ඉන්දියාව ගැන පෝස්ට් දැම්ම අය ගැන ගැන හිටිය නෙ

ඒක හොදයි ඉන්දියන් උන්ගේ සක්කිලි වැඩ මෙහෙ කරන උන්ට නන් කෝචෝක් කරන්න ඕනි. නැත්තං තව ටික දවසකින් පාරෙත් රෙයි ඉන්දියාවෙනේ ආ කමක් නෑ කියලා.මම?
වෙන්න බෑ බන් මම එහෙම කරාද? හැබැයි මම ඉන්දියාවට බැන බැන ඉන්දියාවෙන් ආපු බුද්ධාගමයි, සංස්කෘතියයි ඔලුව උඩ තියන් ඉන්න උන්ට නම් කෝචෝක් කරා![]()