ETCA : අනුර සහෝදරයාගෙන් පැහැදිලි කිරීමක්

warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    When you look through a coloured glass everything is bad.
    It is good that govt is not doing foolish things that they said before the elections to fool voters. What are the options this govt have in their store. Free Trade Pacts through bi-lateral or Muti lateral trade agreements are order of the day in international relations. sooner or later ETCA will be needed and you may call it by different name similar to JVP or NPP
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ගූ කන උන්ට අවුලක් නෑ උන් ලපයා එහා ගෙදර එකාගේ ලැට් වලින් ගූ අරන් කාපන් කිව්වත් කනවා😀.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    මේක බලහං පට්ට ආතල්. ඕස්ට්‍රේලියාවෙ ලැට් හෝදන බයියට හෝඳට වැඩ තියෙයි ඉස්සරහට :lol:



    දැන් මේවගේ හොඳ එකතු කරනවා ඇති ඔලුව කහ කහ.. අනුරයත් කරන වැඩ බලපන්කෝ..
     
    • Haha
    Reactions: hapriyankara

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    මේක බලහං පට්ට ආතල්. ඕස්ට්‍රේලියාවෙ ලැට් හෝදන බයියට හෝඳට වැඩ තියෙයි ඉස්සරහට :lol:


    මේකෙ ඉන්න කෙල්ලගෙත් අමුතු ගතියක් තියනවනෙහ් 🥰
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,602
    17,673
    113
    Auckland
    Douglas ayyawa mathak una™

    99603w2.gif
     
    • Haha
    Reactions: shan4djfun

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    Etca sign කරනවා කියලා කොහද කියලා තියෙන්නේ 🤔 සොස් ප්ලීස්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    @kolavari ඒ මට දැන් මතක් උනේ උබ ඒ දවස් වල ඉන්දියාව ගැන පෝස්ට් දැම්ම අය ගැන ගැන හිටිය නෙ

    මම?

    වෙන්න බෑ බන් මම එහෙම කරාද? හැබැයි මම ඉන්දියාවට බැන බැන ඉන්දියාවෙන් ආපු බුද්ධාගමයි, සංස්කෘතියයි ඔලුව උඩ තියන් ඉන්න උන්ට නම් කෝචෝක් කරා :(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    මම?

    වෙන්න බෑ බන් මම එහෙම කරාද? හැබැයි මම ඉන්දියාවට බැන බැන ඉන්දියාවෙන් ආපු බුද්ධාගමයි, සංස්කෘතියයි ඔලුව උඩ තියන් ඉන්න උන්ට නම් කෝචෝක් කරා :(
    ඒක හොදයි ඉන්දියන් උන්ගේ සක්කිලි වැඩ මෙහෙ කරන උන්ට නන් කෝචෝක් කරන්න ඕනි. නැත්තං තව ටික දවසකින් පාරෙත් රෙයි ඉන්දියාවෙනේ ආ කමක් නෑ කියලා.

    අශෝක රජතුමා බුද්ධාගම අනික් රටවල් වලට යවන්නේ ඉන්දියාවෙන් නෙවෙයි Jambudvipa වලින්. ඊටත් කලින් බුදුහාමුදුුරුවන්ගෙන්ම ඉගෙන ගෙන ආව අයත් මෙහෙ ඉදලා තියෙනව ඒ නිසා බුද්ධාගමයි සංස්කෘතියයි ඔලුවෙ තියාගෙන ඉන්න අයටත් ඉන්දියාවට බනින්න පුළුවන් අවුලක් නෑ.

    ඉන්දියාව කියන්නේ සුද්දෝ දාපු නමක් ඔක්කොම අච්චාරු කරල. 🥹

    https://timesofindia.indiatimes.com...proximately,western boundary of British India.