ETCA ගැන ඔබේ මතය..vote here..

ECTA ගැන ඔබේ මතය

  • ඉතා හොදයි

    Votes: 33 9.1%
  • වහාම නැවත්විය යුතුයි

    Votes: 310 85.9%
  • අදාල නෑනේ

    Votes: 18 5.0%

  • Total voters
    361

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Machan me ETCA eka dan job kara kara enna untath wada aluthin job walata enna enna unta kela wenawa neda
    Campus wala(gov/private) enna un kisi ganak na wage ennawa kiyalai mata nam hithenne

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Machan me ETCA eka dan job kara kara enna untath wada aluthin job walata enna enna unta kela wenawa neda
    Campus wala(gov/private) enna un kisi ganak na wage ennawa kiyalai mata nam hithenne

    Ow machan apita awulak na experience tiyanawa ape skills perform karala tiyenne, eth aluthin jobak hoyana kollekta skills pennana job ekak gannath sahenna gemak denna wei salary level adu nisa. awurudu 3k witara adu salary walata weda karaddi un demotivate wenawa... passe itin job atha arinna wenne..
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Machan me ETCA eka dan job kara kara enna untath wada aluthin job walata enna enna unta kela wenawa neda
    Campus wala(gov/private) enna un kisi ganak na wage ennawa kiyalai mata nam hithenne

    ඔව් මචං ගොඩක් උන් දන්නේ නැ උන්ට අපි දැනුවත් කරා, ඉදිරියටත් කරනවා, ගොඩක් පොඩි උන් දැන් දන්නවා උන්ට කෙල වෙන්ව කියල :angry::(:(
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මෙඩිකල් ෆීල්ඩ් එකට ,ලෝ ෆීල්ඩ් එක සම්බන්ද ගිවිසුම් වලට ආණ්ඩුවක් හුගක් වෙලාවට යන්ඩ හිතන්න නැතුව ඇත්තේ...ඒව මිනිස්සුන්නට හුගක් සංවේදී හින්දයි...අනික ඒ ෆීල්ඩ් වලට ඉන්දියාවේ එවුන් ගෙන්නුවා කියල හිතමුකෝ..ඒ යක්කු කොහොමද මෙහෙ වැඩ කරන්නේ...මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දි ලොකු ප්‍රශ්න එනව...භාශාව,ඒ මිනිස්සු හිතන පතන විදිහ තේරුන්ගන්න සෑහෙන කාලයක් යයි...සමහර විට බැරිම වෙන්නත් පුලුහන්..අයි.ටී ෆීල්ඩ් එකේ ඔය කේස් මොකුත් එන්නෑ..ඒක හින්දා මේ ෆීල්ඩ් එකේ ඉන්න අයගේ ප්‍රෝටෙස්ට් ලේසියෙම්ම ගනන් නොගෙන ඉන්න පුලුහන් ආණ්ඩුවට...ඒකයි ඉස්සෙල්ලාම මේ ෆීල්ඩ් එකෙන් ගිවිසුම ගහන්න යන්නේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Message is clear 89% of the people oppose this :)
    this includes people who voted for UNP SLFP JVP
    If government is going to sign this, definitely there will be consequences in the next election
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    tks

    tks

    tks
    Message is clear 89% of the people oppose this :)
    this includes people who voted for UNP SLFP JVP
    If government is going to sign this, definitely there will be consequences in the next election
    however the political stage it seems people struggle for thier opinion..if they can show it in a clear majority, would be a mighty factor..:):)
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    14718713_1251517954900091_1570030518229292398_n.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,817
    113
    ගෙදර/බෝඩිමේ
    අද්‍යාපනය විකුණනවට කැමති උන ඔක්කොම පෝලිමට ගිහින් එට්කා එකට කැමති කියලා චන්දය පාවිච්චි කරන්න .....

    අද්‍යාපනය විකුණන එකේ සේවාවන් විකුනුවහම මොකෝ වෙන්නේ ...
    gon harakek tho :lol: