ETCA ගැන මට හිතෙන දේ
ETCA ආවාට පස්සෙ ඉන්දියාවෙන් ඕනෙ තරම් බඩු ලංකාවට එන්න ගන්නව බදු නැතුව
ඉන්දියාවෙ හදන බාල බඩු අඩු ගනන් වලට එයි මෙහෙට
එතකොට ලංකාවෙ වවන/හදන මේ බඩු වලට මොකද වෙන්නෙ
රටලූනු රතු ලූනු
ඇඳුම්
සපත්තු
පොත් පත්
අනෙකුත් ආහාර ද්‍රව්‍ය, කේක්, බිස්කට්, හාල්, මුං ඇට, සීනි, සැකසූ මස්
කිරිපිටි
මිරිස් තුනපහ
ප්ලාස්ටික් බඩු
පුටු මේස
ගෘහ භාණ්ඩ
දත් බෙහෙත්, සබන්, සෝදන කුඩු
විදුලි උපකරණ
මෙකී නොකී ලංකාවේ නිශ්පාදනය කරන අනෙකුත් සියලුම භාණ්ඩ ඉන්දියාවෙන් ලංකාවට එන්න ගන්නව අඩු ගනන් වලට
එතකොට මාකට් එක පිරිල යනව ඉන්දියන් බඩු වලින්
අපේ මිනිස්සු හදන බඩු විකිනෙන්නෙ නෑ
එතකොට කර්මාන්තශාලා වැහිලා යනව
මිනිස්සුන්ට රස්සා නැති වෙනවා, ඊට පස්සෙ?
මම වැරදිනම් නිවැරදි කරපන්