ETCA ගැන මට හිතෙන දේ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ETCA ගැන මට හිතෙන දේ

    ETCA ආවාට පස්සෙ ඉන්දියාවෙන් ඕනෙ තරම් බඩු ලංකාවට එන්න ගන්නව බදු නැතුව

    ඉන්දියාවෙ හදන බාල බඩු අඩු ගනන් වලට එයි මෙහෙට

    එතකොට ලංකාවෙ වවන/හදන මේ බඩු වලට මොකද වෙන්නෙ

    රටලූනු රතු ලූනු
    ඇඳුම්
    සපත්තු
    පොත් පත්
    අනෙකුත් ආහාර ද්‍රව්‍ය, කේක්, බිස්කට්, හාල්, මුං ඇට, සීනි, සැකසූ මස්
    කිරිපිටි
    මිරිස් තුනපහ
    ප්ලාස්ටික් බඩු
    පුටු මේස
    ගෘහ භාණ්ඩ
    දත් බෙහෙත්, සබන්, සෝදන කුඩු
    විදුලි උපකරණ

    මෙකී නොකී ලංකාවේ නිශ්පාදනය කරන අනෙකුත් සියලුම භාණ්ඩ ඉන්දියාවෙන් ලංකාවට එන්න ගන්නව අඩු ගනන් වලට

    එතකොට මාකට් එක පිරිල යනව ඉන්දියන් බඩු වලින්

    අපේ මිනිස්සු හදන බඩු විකිනෙන්නෙ නෑ

    එතකොට කර්මාන්තශාලා වැහිලා යනව

    මිනිස්සුන්ට රස්සා නැති වෙනවා, ඊට පස්සෙ?

    මම වැරදිනම් නිවැරදි කරපන්
     
    ipcreation

    Junior member
  • Jul 15, 2016
    84
    22
    8
    Dubai , U.A.E

    eka thamai wenne
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බම්ප් දදා ඉන්නෙ නැතුව මොනා හරි කියපල්ලකො
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    wenne nan oka thama. a unta oka ithin mesayak asse indagena profile picture maru karala petition sign karala nawatthanda puluwan wena 1k na :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බම්ප් දදා ඉන්නෙ නැතුව මොනා හරි කියපල්ලකො

    eka thamai wenne. eeta kalin eka nawaththannai oone.

    parakku unahama iwarai okkoma.

    kalakanni deshapaluwo me rata kanawa. unta sapa wenawa me karana wada walata.

    Politics thiyenne rata gena rate minissu gena rate minissunge prashna walata solution hoyanna nemei

    thama thamange madiya thada karaganna witharai.

    ETCA eka nawaththana eka practically wenna ona kohomada kiyala plan ekak aniwarenma awashyayi mekata. superb plan ekak nathuwa meka nawattanna baha
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1767748
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    eka thamai wenne. eeta kalin eka nawaththannai oone.

    parakku unahama iwarai okkoma.

    kalakanni deshapaluwo me rata kanawa. unta sapa wenawa me karana wada walata.

    Politics thiyenne rata gena rate minissu gena rate minissunge prashna walata solution hoyanna nemei

    thama thamange madiya thada karaganna witharai.

    ETCA eka nawaththana eka practically wenna ona kohomada kiyala plan ekak aniwarenma awashyayi mekata. superb plan ekak nathuwa meka nawattanna baha
    ow oya profile pic dammata petition sign karata oka nawatthanda ba :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    services witarai ban, sewa giwisumak kiyalane kiwe.

    ara Draft document eket tibbe ehema.
    මෙච්චර කල් භාණ්ඩ වෙලඳපල ඉන්දියන්කාරයො විනාශ කරපු හැටි පෙනි පෙනි සේවා ටිකක් ඉන්දියන්කාරයොන්ට දෙන්න යනව.:growl::growl:

    මේක අයිටීවලින් නවතින්නෙ නැහැ. පටන්ගත්තොත් දෙක පහට වැඩකරල දොස්තරගෙ ඉඳල මාලුකාරය වෙනකන් සේරම රස්සා ඉන්දියන්කාරයො අල්ලනව.:angry: