ETCA තවත් වසර තුනකට පසු

vito

Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ඔන්න ඕකව අතහැරලා දාපං බන්. ඕකගේ මොලේ හොද නෑ. ඕක හිතන්නේ පඩි අඩු උනාම business වලට හොදයි කියල. ඔය හිගන්නෝ business කරන්න ගියාම ඔය වගේ මොංගල් කතා කියනවා. පඩි අඩු උනාම business වැටෙනවා කියල ඕකල දන්නෙත් නෑ හිතන්න මොලෙකුත් නෑ. කතා කරන්නේ දම්මික පෙරේරලා හැරී ජයවර්ධනලා වගේ හැබැයි රුපියල් 10,000ක් දීල website එකක් හදාගන්න බැරි හිගන්නෝ බන්. පිස්සෙක් බන් :rofl:

    :lol::lol::lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔන්න ඕකව අතහැරලා දාපං බන්. ඕකගේ මොලේ හොද නෑ. ඕක හිතන්නේ පඩි අඩු උනාම business වලට හොදයි කියල. ඔය හිගන්නෝ business කරන්න ගියාම ඔය වගේ මොංගල් කතා කියනවා. පඩි අඩු උනාම business වැටෙනවා කියල ඕකල දන්නෙත් නෑ හිතන්න මොලෙකුත් නෑ. කතා කරන්නේ දම්මික පෙරේරලා හැරී ජයවර්ධනලා වගේ හැබැයි රුපියල් 10,000ක් දීල website එකක් හදාගන්න බැරි හිගන්නෝ බන්. පිස්සෙක් බන් :rofl:

    ha ha ha.. ubala danna redda thamai ithin oya business gana kiyanne.. padi adu unama business watenawalu.. ubalata mama hodiye idala kiyala dennan business gana.. danna reddakuth nathuwa enawa mata ugannanna..
     
    • Like
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔන්න ඕකව අතහැරලා දාපං බන්. ඕකගේ මොලේ හොද නෑ. ඕක හිතන්නේ පඩි අඩු උනාම business වලට හොදයි කියල. ඔය හිගන්නෝ business කරන්න ගියාම ඔය වගේ මොංගල් කතා කියනවා. පඩි අඩු උනාම business වැටෙනවා කියල ඕකල දන්නෙත් නෑ හිතන්න මොලෙකුත් නෑ. කතා කරන්නේ දම්මික පෙරේරලා හැරී ජයවර්ධනලා වගේ හැබැයි රුපියල් 10,000ක් දීල website එකක් හදාගන්න බැරි හිගන්නෝ බන්. පිස්සෙක් බන් :rofl:

    i remember how your political view before few yeas ago while mahinda' regime you were all talking about ranil and praised him. now your praising mahinda like you have never had a time like that, but i don't know your always going in backward i see. i know you very well becz i am an old member here ;) people like you there is no place something called middle always going for extremeness.
     
    thilina@royal

    Active member
  • Jun 16, 2010
    178
    35
    28
    ECTA අපිට එපා .....ECTA අපිට එපා .....ECTA අපිට එපා .....ECTA අපිට එපා .....ECTA අපිට එපා .....ECTA අපිට එපා .....................ECTA අපිට එපා .....ECTA අපිට එපා .....ECTA අපිට එපා .....ECTA අපිට එපා .....:no::no::no::no:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ha ha ha.. ubala danna redda thamai ithin oya business gana kiyanne.. padi adu unama business watenawalu.. ubalata mama hodiye idala kiyala dennan business gana.. danna reddakuth nathuwa enawa mata ugannanna..

    අනේ උබෙ බිස්නස්..... බිස්නස් එකේදි සමිමා සතියෙන් ඉන්න ඔනැ කිවිව එකානෙ උඹ.
    අනුනට කෙලවිමෙ අරමුනින්ම බිසනස් රන් කරන ,උඹෙ බිසනස් කොහොමද බොල සමිමා වෙන්නේ.

    නිකන් මෙතන මෝඩකම පෙන්නනේ නැතුව කොන්ක්‍රිට එකක්දාගන හිටපන්
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    i remember how your political view before few yeas ago while mahinda' regime you were all talking about ranil and praised him. now your praising mahinda like you have never had a time like that, but i don't know your always going in backward i see. i know you very well becz i am an old member here ;) people like you there is no place something called middle always going for extremeness.

    Praised Ranil? I supported MY3 not Ranil :P Get your facts straight. As soon as MY3 lost all his senses I stopped supporting him :P It's simple as that. It's not like that you have to stick to the same guy no matter what he does after coming to power. If you are a senior member then act like one :P Using fake accounts is like loosing your balls :P Please grow a pair before posting again :)
     
    Last edited:

    ipcreation

    Junior member
  • Jul 15, 2016
    84
    22
    8
    Dubai , U.A.E
    අනේ උබෙ බිස්නස්..... බිස්නස් එකේදි සමිමා සතියෙන් ඉන්න ඔනැ කිවිව එකානෙ උඹ.
    අනුනට කෙලවිමෙ අරමුනින්ම බිසනස් රන් කරන ,උඹෙ බිසනස් කොහොමද බොල සමිමා වෙන්නේ.

    නිකන් මෙතන මෝඩකම පෙන්නනේ නැතුව කොන්ක්‍රිට එකක්දාගන හිටපන්

    :D:D:D:D:D:D:D:D:D:yes::yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    indians-swimming-hole-760151.jpg

    මෙ වගෙ පොඩි පයි වලින් කනකොට අපෙ නංගිලාට අපෙ අගෙ හොදට තෙරෙයි:(
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ඔන්න ඕකව අතහැරලා දාපං බන්. ඕකගේ මොලේ හොද නෑ. ඕක හිතන්නේ පඩි අඩු උනාම business වලට හොදයි කියල. ඔය හිගන්නෝ business කරන්න ගියාම ඔය වගේ මොංගල් කතා කියනවා. පඩි අඩු උනාම business වැටෙනවා කියල ඕකල දන්නෙත් නෑ හිතන්න මොලෙකුත් නෑ. කතා කරන්නේ දම්මික පෙරේරලා හැරී ජයවර්ධනලා වගේ හැබැයි රුපියල් 10,000ක් දීල website එකක් හදාගන්න බැරි හිගන්නෝ බන්. පිස්සෙක් බන් :rofl:

    සිරාවටම බන්....
    මූගේ බිස්නස් වැඩකට මිනිහෙක්ව රත්නපුරෙ යවන්න ඔනිවෙලා මුට.එකට යන පොර 2000ක්ද කොහෙද ඉල්ලලා බයික් එකෙ යන්න . ඒක නොදි මු ,ඒ පොරව බස් එකෙ යවලා... තව එකෙක්ට පඩිත් නොදි පැන්නුවාලු.ඉතින් උබ කිව්ව හරි ,මේවගෙ හිගන බිස්නස් කාරයො තමයි නිකන් මෙතන දම්මිකලා හැරිලා වගෙ ටොක්ස් දෙන්නෙ.බලාගන යද්දි උන් රත්තරන්නෙ.උනගේ සෙවකයො නිසිසි පඩියක් අරන් ජිවත්වෙනවනේ. මුගෙ තියරියට අන්‍රව හැරිලත් මොඩයෝ.ඇයි උනන් සේවකයන්ට සාදාරනව ගෙවනවානේ.

    වැඩකරන එකෙකුට වතුර උගුරක් තේ ටිකක්වත් නොදෙන එවුන් මුන්.මු කියන දෙවල් බැලුවාම පෙන්නෙ මු නියම ඉදියන් බිස්නස් කාරයෙක් කියල.
     
    මේකයි මචන් මේ රටේ ඉන්නවා ව්‍යවසායකයෝ (entrepreneur) කියන සෙට් එකකුයි මුදලාලි (businessman) කියල කොට්ටාශ දෙකක්. entrepreneur කියන එකාට දැක්මක් තියනවා, original idea එකක් තියනවා, මොලේ කල්පනා කරලා මිනිස්සුන්ගේ උවමනාවට හරියන වැඩක් කරගන්න දන්නවා. ව්‍යවසායකයෝ business expand කරන්නේ තමන්ගේ හැකියාවෙන්. business එක දුවන්නේ උගේ හැකියාවෙන්. hire කරන්නේ priority එක වැඩි උගේ දැනුම ප්‍රමාණවත් නොවන business එකට ඕනි processes කරෝගන්න සහ අනෙකුත් විවිද කටයුතු සදහා. business expand වෙද්දී කාලයක් තමන් ලග හිටපු මිනිස්සු ටිකත් ගොඩ දාගෙන උ ගොඩ යන්නේ. එහෙම එකෙක් යටතේ වැඩ කරන එක මිනිස්සුන්ට පඩියට වඩා respect එකක් වෙනවා. එක හින්ද මිනිස්සු උට කෙලවන්න උව මරන්න යන්නේ නැ.

    ඊලගට ඉන්නවා මුදලාලිලා. මොකක් හරි ලබ්බක් කරලා කීයක් හරි හොයාගන්න හදන්නේ. සීමිත දැනුමක් තියෙන්නේ. business expand කරන්න update වෙන්න උන් දන්නේ නැ. risk ගන්න දන්නේ නැ. අලුත් ආකල්ප නෑ. ඒ හින්ද business එක තැන පල් වෙනවා. උන් කරන්නේ cost cutting විතරයි. මොකද උ වැඩ්ඩෙක් නෙවේ හින්ද. උගේ යටතේ ඉන්න උන්ට සැලකීමක් නැ. staff එක permanent නැ. මිනිහෙක්ව hire කරන්න දන්නේ නැ. අඩු පඩියට එනවනං ගන්නවා. උන් එපා උනාම යනවා යන්න. මුදලාලිලා cost cutting කරන එකේ අන්තෙට ගියාම කෙලොගන්නවා. ඊට කලින් ගොඩක් වෙලාවට පජාත වැඩ කරන්න ගිහින් මැරුන් කනවා කාගෙන් හරි. temporary සල්ලි තියන උන්. entrepreneurල හින්ද මුදලාලිලා කාලයක් යද්දී හැලිලා යනවා. බලපන් ඉස්සර තිබ්බ සිල්ලර කඩ food city, arpico හින්ද වැහිලා ගිහිල්ල තියෙන්නේ ඔන්න ඔය හින්ද.

    මු ඔය මුදලාලි කෙනෙක්. කවුරුත් ගනං ගන්නෙත් නැ කිසි දියුනුවකුත් නෑ මුගේ ලග වැඩ කරන උන් ටික කවද හරි මුට කෙලල ගිය දවසට මුට යනඑනමන් නෑ. ගණන් ගතයුතු පුද්ගලයෙක් නෙවේ. ඇත්තටම කියනවනං සිමෙන්ති head බාස් කෙනෙක් මූ . ගෝලයෝ දම්මල වැඩේ කරෝගන්නවා විතරයි.
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    palleha nagitan ena ekawa wattana eka uda inna ekage wadak.. eka karanna bari ekek businessman kenek newei... ewa bohomathma sarala dewal..
    mage field ekata adalawa nagitina unwa wattanna mama karapu dewal danno danithi..
    aluthen trade ekata ena un mata nan kohomath prashnayak na...

    labour cost eka wadi eka thamai dan hama field ekatama thiyena lokuma amaru kama.. eka adu wenawanan wena deyak mata nan me rajayen oneth na...

    අපේ රටේ ලේබර්කොස්ට් එක ඔය අගයේ තියෙන්න හේතුව, රටතුල පුද්ගලයෙකුගේ දයිනික වියදමද ඉහල අගයක් ගන්න නිසයි.(භාන්ඩ හා සේවා සදහා ආන්ඩුව අධික බදුපනවා විශාල බදු ආදායමක් ගන්න නිසා ඒක පුද්ගල වියදමද වැඩිවේ)

    උදා.
    භාන්ඩ හා සේවා වලට වැට් 11 සිට 15ට වැඩිකිරීම..
    ණය සදහා පොලිය 9 සිට 17 දක්වා වැඩිකිරීම..
    (ලක්ශ 5ක් අවිරුදු 5ට ගෙවන්න ගත්තොත්,යහපාලන 17% පොලිය යටතේ ලාක්ශ 7.5ක් ගෙවන්නවේ)
    ඉතුරුම් සදහා පොලිය අඩුකිරීම..

    ඉතින් දවසකට 500ක් හොයපු මිනිහා ,මහින්දගේ කාලේ 300ක් වියදම් කරලා ජීවත් උනානම් අද ජීවත් වෙන්න 500ක්ම වියදම් කරන්න වෙනව අතේ ඉතුරුවක් නෑ.
    දැන් ඒමදිවට මු කියනවා , තව ලේබර්කොස්ට් එකත් (පඩිය )අඩුකරවන්න ඔනි කියල.එතකොට අතේ ඉතිරිය රින අගයක් එන්නේ.

    මුන්ව තමා "බැක්ටු ස්කුල් කියල"මාසයක් විතර ඉස්කොලේ යවන්න ඔනි මේව තේරුම් ගන්න.

    අනිත් දේන්තමයි, තමන් විතරක්මයි රටේ ජීවත් වෙන්න ඔන කියල හිතන මිනිහෙක් මු.අපිට මුගේ ආකල්ප වෙනස් කරන්න බෑ.ගෙදර බල්ලෝ දෙන්නෙක් හෝ වැඩිගනනක් හදන කට්ටිය දන්නවා බල්ලට කොච්චර හොදට කෑම එකදුන්නත් අනිත් එකාගේ එකත් උදුරගන්න ට්‍රයි කියලා.උට ඔනි ඌ විතරක්ම කාලඉන්න.අන්න එකයි ,සිවිලයිස් මිනිස්සු හා තිරිසනුන් අතර වෙනස.අන්න ඒවගේ බොහොම ප්‍රාතමික මාන්සිකත්වයක් තියන මහත්තයෙක් මෙයත්.

    ඒහින්දා එක්ටා ආවොත් රටම ගොඩ වගේ නොගැලපෙන දේවල් කියන්න එපා, එක්ටා අවොත් ඔබතුමා හැදෙනවා ඒකයි කැමති කියන්න.

    (ලොවෙත් එන්නේ නෑ,බලන්න බොරුනම් )
    --------------------------------------

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මෙ වගෙ පොඩි පයි වලින් කනකොට අපෙ නංගිලාට අපෙ අගෙ හොදට තෙරෙයි:(

    අවුලක් නෑනේ මචන්, නන්ගිල පොඩි පයිවලින් කද්දී ඌ කොන්ඩම් කඩයක් දානවාලු.රුම් හදල රෙන්ට් කරනවාලු.
    උට ඔනි බිස්නස් මචන්.....
    මුදලාලිගේ කොන්ඩම් කඩෙන් , කොපුව අරන් දුවට ඇරපුදාට තමයි ඇස් එඇරෙන්නේ.

    ඉන්දියන් කාරයා එහෙමතමයි, බලෙන් හරි ගහනවා කොල්ලොන්ට විතරක් නෙවේ ගෑනුන්ට.උගේ පොස්ට් එක පාවිච්ච් කරලාහරි ගහන එකා ගහනවා.බලුම බලු බල්ලන්ගෙනුත් බල්ලෝ ඔවුන්.... මගේ යලුවෙක්ට උනා බොලවු.(මීට වඩා එය හෙලි නොකරමි ඌ මන්ගැන තිබ්බ විස්වාසය රකින්න ඔනි නිසා)

    • Like
    Reactions: Rosantha

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ රටේ ලේබර්කොස්ට් එක ඔය අගයේ තියෙන්න හේතුව, රටතුල පුද්ගලයෙකුගේ දයිනික වියදමද ඉහල අගයක් ගන්න නිසයි.(භාන්ඩ හා සේවා සදහා ආන්ඩුව අධික බදුපනවා විශාල බදු ආදායමක් ගන්න නිසා ඒක පුද්ගල වියදමද වැඩිවේ)

    උදා.
    භාන්ඩ හා සේවා වලට වැට් 11 සිට 15ට වැඩිකිරීම..
    ණය සදහා පොලිය 9 සිට 17 දක්වා වැඩිකිරීම..
    (ලක්ශ 5ක් අවිරුදු 5ට ගෙවන්න ගත්තොත්,යහපාලන 17% පොලිය යටතේ ලාක්ශ 7.5ක් ගෙවන්නවේ)
    ඉතුරුම් සදහා පොලිය අඩුකිරීම..

    ඉතින් දවසකට 500ක් හොයපු මිනිහා ,මහින්දගේ කාලේ 300ක් වියදම් කරලා ජීවත් උනානම් අද ජීවත් වෙන්න 500ක්ම වියදම් කරන්න වෙනව අතේ ඉතුරුවක් නෑ.
    දැන් ඒමදිවට මු කියනවා , තව ලේබර්කොස්ට් එකත් (පඩිය )අඩුකරවන්න ඔනි කියල.එතකොට අතේ ඉතිරිය රින අගයක් එන්නේ.

    මුන්ව තමා "බැක්ටු ස්කුල් කියල"මාසයක් විතර ඉස්කොලේ යවන්න ඔනි මේව තේරුම් ගන්න.

    අනිත් දේන්තමයි, තමන් විතරක්මයි රටේ ජීවත් වෙන්න ඔන කියල හිතන මිනිහෙක් මු.අපිට මුගේ ආකල්ප වෙනස් කරන්න බෑ.ගෙදර බල්ලෝ දෙන්නෙක් හෝ වැඩිගනනක් හදන කට්ටිය දන්නවා බල්ලට කොච්චර හොදට කෑම එකදුන්නත් අනිත් එකාගේ එකත් උදුරගන්න ට්‍රයි කියලා.උට ඔනි ඌ විතරක්ම කාලඉන්න.අන්න එකයි ,සිවිලයිස් මිනිස්සු හා තිරිසනුන් අතර වෙනස.අන්න ඒවගේ බොහොම ප්‍රාතමික මාන්සිකත්වයක් තියන මහත්තයෙක් මෙයත්.

    ඒහින්දා එක්ටා ආවොත් රටම ගොඩ වගේ නොගැලපෙන දේවල් කියන්න එපා, එක්ටා අවොත් ඔබතුමා හැදෙනවා ඒකයි කැමති කියන්න.

    (ලොවෙත් එන්නේ නෑ,බලන්න බොරුනම් )
    --------------------------------------

    මහින්දගේ කාලේ 2500නුත් ජීවත් උනානේ :lol::lol:
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    palleha nagitan ena ekawa wattana eka uda inna ekage wadak.. eka karanna bari ekek businessman kenek newei... ewa bohomathma sarala dewal..
    mage field ekata adalawa nagitina unwa wattanna mama karapu dewal danno danithi..
    aluthen trade ekata ena un mata nan kohomath prashnayak na...

    labour cost eka wadi eka thamai dan hama field ekatama thiyena lokuma amaru kama.. eka adu wenawanan wena deyak mata nan me rajayen oneth na...

    Umba nawa rajayata pandam allana ekek wage
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මේකයි මචන් මේ රටේ ඉන්නවා ව්‍යවසායකයෝ (entrepreneur) කියන සෙට් එකකුයි මුදලාලි (businessman) කියල කොට්ටාශ දෙකක්. entrepreneur කියන එකාට දැක්මක් තියනවා, original idea එකක් තියනවා, මොලේ කල්පනා කරලා මිනිස්සුන්ගේ උවමනාවට හරියන වැඩක් කරගන්න දන්නවා. ව්‍යවසායකයෝ business expand කරන්නේ තමන්ගේ හැකියාවෙන්. business එක දුවන්නේ උගේ හැකියාවෙන්. hire කරන්නේ priority එක වැඩි උගේ දැනුම ප්‍රමාණවත් නොවන business එකට ඕනි processes කරෝගන්න සහ අනෙකුත් විවිද කටයුතු සදහා. business expand වෙද්දී කාලයක් තමන් ලග හිටපු මිනිස්සු ටිකත් ගොඩ දාගෙන උ ගොඩ යන්නේ. එහෙම එකෙක් යටතේ වැඩ කරන එක මිනිස්සුන්ට පඩියට වඩා respect එකක් වෙනවා. එක හින්ද මිනිස්සු උට කෙලවන්න උව මරන්න යන්නේ නැ.

    ඊලගට ඉන්නවා මුදලාලිලා. මොකක් හරි ලබ්බක් කරලා කීයක් හරි හොයාගන්න හදන්නේ. සීමිත දැනුමක් තියෙන්නේ. business expand කරන්න update වෙන්න උන් දන්නේ නැ. risk ගන්න දන්නේ නැ. අලුත් ආකල්ප නෑ. ඒ හින්ද business එක තැන පල් වෙනවා. උන් කරන්නේ cost cutting විතරයි. මොකද උ වැඩ්ඩෙක් නෙවේ හින්ද. උගේ යටතේ ඉන්න උන්ට සැලකීමක් නැ. staff එක permanent නැ. මිනිහෙක්ව hire කරන්න දන්නේ නැ. අඩු පඩියට එනවනං ගන්නවා. උන් එපා උනාම යනවා යන්න. මුදලාලිලා cost cutting කරන එකේ අන්තෙට ගියාම කෙලොගන්නවා. ඊට කලින් ගොඩක් වෙලාවට පජාත වැඩ කරන්න ගිහින් මැරුන් කනවා කාගෙන් හරි. temporary සල්ලි තියන උන්. entrepreneurල හින්ද මුදලාලිලා කාලයක් යද්දී හැලිලා යනවා. බලපන් ඉස්සර තිබ්බ සිල්ලර කඩ food city, arpico හින්ද වැහිලා ගිහිල්ල තියෙන්නේ ඔන්න ඔය හින්ද.

    මු ඔය මුදලාලි කෙනෙක්. කවුරුත් ගනං ගන්නෙත් නැ කිසි දියුනුවකුත් නෑ මුගේ ලග වැඩ කරන උන් ටික කවද හරි මුට කෙලල ගිය දවසට මුට යනඑනමන් නෑ. ගණන් ගතයුතු පුද්ගලයෙක් නෙවේ. ඇත්තටම කියනවනං සිමෙන්ති head බාස් කෙනෙක් මූ . ගෝලයෝ දම්මල වැඩේ කරෝගන්නවා විතරයි.

    Respct. And very informative
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    uba hambayekda kiyanna mama danne na. uba eka dawasak hari indian ewun ekka wada karala thiyenawanam ohoma kiyanne na. ubata oka sign karala awurudu 2 - 3k withara yanakota therei

    Mage FB eketh innawa oya wage ewun keepa denek.

    Unuth ETCA genawata kemathiy. Denne l=oya wage loku talks thamayi

    Eth mama unwa pudgalikawa dannawa. Job nathiwa ponilage anduwen job ganna balagena inna higanno tikak kiyala.

    Unta ithin labunu kamkaru pathweema bera gantanam me anduwa thiyenna oni.

    Ithin redi nathiwa kade yanawa.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    lankawe untath wenawa ethakota unge ganata wada karanna.. eka thamai ETCA walin balaporoththu wenne... duppath ekata kela wenawa, pati thada karaganna wenawa economy eka issarahata geniyanna.. ethakota business karana un diyunu wenawa...

    mata nan one mage business walin profit hoyanna.. labours la kawada biwwada nadda kiyana eka mata nan wadakma na..

    e hinda mama nan personally etca walata kamathi..

    e wagema ratatath hodai ithin..

    බය වෙන්න දෙයක් නැ උඹේ බිස්නස් වැඩිකල් දුවන්නේ නැ ecta අවත් නැතත්.:rofl::rofl:

    :D:D