අපේ රටේ ලේබර්කොස්ට් එක ඔය අගයේ තියෙන්න හේතුව, රටතුල පුද්ගලයෙකුගේ දයිනික වියදමද ඉහල අගයක් ගන්න නිසයි.(භාන්ඩ හා සේවා සදහා ආන්ඩුව අධික බදුපනවා විශාල බදු ආදායමක් ගන්න නිසා ඒක පුද්ගල වියදමද වැඩිවේ)
උදා.
භාන්ඩ හා සේවා වලට වැට් 11 සිට 15ට වැඩිකිරීම..
ණය සදහා පොලිය 9 සිට 17 දක්වා වැඩිකිරීම..
(ලක්ශ 5ක් අවිරුදු 5ට ගෙවන්න ගත්තොත්,යහපාලන 17% පොලිය යටතේ ලාක්ශ 7.5ක් ගෙවන්නවේ)
ඉතුරුම් සදහා පොලිය අඩුකිරීම..
ඉතින් දවසකට 500ක් හොයපු මිනිහා ,මහින්දගේ කාලේ 300ක් වියදම් කරලා ජීවත් උනානම් අද ජීවත් වෙන්න 500ක්ම වියදම් කරන්න වෙනව අතේ ඉතුරුවක් නෑ.
දැන් ඒමදිවට මු කියනවා , තව ලේබර්කොස්ට් එකත් (පඩිය )අඩුකරවන්න ඔනි කියල.එතකොට අතේ ඉතිරිය රින අගයක් එන්නේ.
මුන්ව තමා "බැක්ටු ස්කුල් කියල"මාසයක් විතර ඉස්කොලේ යවන්න ඔනි මේව තේරුම් ගන්න.
අනිත් දේන්තමයි, තමන් විතරක්මයි රටේ ජීවත් වෙන්න ඔන කියල හිතන මිනිහෙක් මු.අපිට මුගේ ආකල්ප වෙනස් කරන්න බෑ.ගෙදර බල්ලෝ දෙන්නෙක් හෝ වැඩිගනනක් හදන කට්ටිය දන්නවා බල්ලට කොච්චර හොදට කෑම එකදුන්නත් අනිත් එකාගේ එකත් උදුරගන්න ට්‍රයි කියලා.උට ඔනි ඌ විතරක්ම කාලඉන්න.අන්න එකයි ,සිවිලයිස් මිනිස්සු හා තිරිසනුන් අතර වෙනස.අන්න ඒවගේ බොහොම ප්‍රාතමික මාන්සිකත්වයක් තියන මහත්තයෙක් මෙයත්.
ඒහින්දා එක්ටා ආවොත් රටම ගොඩ වගේ නොගැලපෙන දේවල් කියන්න එපා, එක්ටා අවොත් ඔබතුමා හැදෙනවා ඒකයි කැමති කියන්න.
(ලොවෙත් එන්නේ නෑ,බලන්න බොරුනම් )
--------------------------------------