එට්කා ගැන ලොකු විරෝධයක් එල කිරිය ගෙනිච්චනේ.මේ ගිවිසුම ගැහුවම. ඉතින් රැකියා නැතිවෙයි, කොලිටි බහියි කියලනේ ගොඩක් අය කියන්නේ.මේක ඉතින් මගේ දැක්ම අනුව තර්ක කිහිපයක්.
1. ලංකාවේ අපිට ජොබ් නැති වෙන්නනම්, ඉන්දියාවෙන් අපිට වඩා දක්ෂයෝ එන්න ඕන. මේක මගේ පලවෙනි තර්කේ,
2. ලංකාවේ ජීවන වියදම එක්ක බලද්දි ඉන්දියාවේ ජීවන වියදම අඩුයි. ඒ අනුව ඉතින් ඉන්දියාවේ සුපර් කොලිටි, මීඩියම් කොලිටි සෙට් එක ලංකාවට එන එකක් නෑ,ආවත් අඩු පඩියට මෙහෙ වැඩ කරයි උපරිම මාස 6ක්. මේක දෙවනි තර්කේ.
3.මේකෙන් ලංකාවේ රේටින්ග්ස් අඩු වෙනවා කියනවා. උඹලා අපි දන්නවා මෙහෙ සොෆ්ටෙයා කඩ තියනවා. මොකක් හරි බයිලයක් ගහලා සොෆ්ට්වෙයා අටවලා සල්ලි කඩාගන්න කොම්පැනි තියෙනවනේ. උන්ට ඉතින් මේ එක්ටා එකෙන් යම් ප්‍රමානෙක වාසියක් ඇති. මොකද හොඳ කම්පැනි එකක් තමන්ගේ කම්පැනි එක බලු ගානට දාන්න කැමති නෑනේ.
4. ඔය ලෝ බජට් ලේබර් සෙට් එක මෙහෙ ආවත් එන්න වෙන්නේ රෙගිස්ට වෙලා, එහෙම බැලුවොත් දැනට හොරෙන් කොටුවේ නාට්ටාමි බිස්නස් කරන සෙට් එකට අනිවා රෙගිස්ට වෙන්නත් වෙනවා.
5. මේකෙන් ඉන්දියාවේ ප්‍රඩක්ශන් රේටින්ග්ස් ඉහල යන්න පුළුවන්, ඔත්තු කාරයොන්ට ලංකාවට ඔළුව දාගන්නත් පුළුවන්.
6.ලංකාවෙ අපිට තමිල්නාඩු වල තියෙන සැලකිල්ල ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ප්‍රභාකරන්ගේ හරි ජයලලිතා නෝනගේ හරි ෆොටෝ එකක් ඉස්සරහා එල්ලගත්තොත් ඇරෙන්න අපිට එහෙ බුලත් විට කඩයක්වත් දාගන්න බැරි වෙයි.
7.ඉන්දියාවේ බදු අයකිරීම් ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වෙනස් ඉතින් ඒක ඉතින් මධ්‍යම රජයට රිජුව පාලනය කරන්න බෑ. ඉතින් මෙහෙ ආන්ඩුවට කිව්වොත් ඉන්දියන් ප්‍රඩක්ට් වලට බිස්නස් වලට තියෙන ටැක්ස් අඩු කරන්න කියලා, මෙහෙ ආණ්ඩුවෙන් කරයි, හැබැයි ඉන්දියාවට කිව්වොත් උන්ගේ මධ්‍යම ආන්ඩුව අය කරන බද්ධ විතරයි අඩු කරන්න පුළුවන් වෙන්නේ.
මේ කරුණු කාරනා මම මධ්‍යස්තව හිතලා බලලා ඉදිරිපත් කරපුවා. කොහොමත් මේක රටට ආදරයක් තියන් ගහපු ගිවිසුමක් නෙමෙයි කියලා ඕන ගොනෙකුට තේරෙනවා. කිහිපහ දෙනෙකුට වාසි සහගත විදිහට තමා මේක සකස් කරලා තියෙන්නේත්. චන්ද්‍රිකාගේ කාලේ ගහපු ගිවිසුමෙන්, හඳුන්කූරු පැකට් එකක්වත් ඉන්දියාවට විකුණගන්න හම්බ උනේ නෑ, අපි කොච්චර කෑගැහුවත් මුන් ගිවිසුම ගහනවා. ඊට පස්සේ හූල්ල හූල්ල ඉඳලා හරියන්නේ නෑ, පෙරළුන පිට හොඳයි කියලා ඉන්න තියෙන්නේ.
ආ වැදගත්ම දේ ඉන්දියාවේ ඉන්න පූසාරිලාටයි, සාස්තර කාරයොන්ටයි හොඳ කලදසාවක් ලබයි, මෙහෙ අයට මුහුදේ පනින්න තමා වෙන්නේ, ඒ උනාට උන් තාම විරෝධතා පටන් ගත්තේ නෑ

Last edited: