ETF එක චෙක් කරගනිල්ල
උබලත් නිකමට EPF ETF චෙක් කරගන්න එක දවසක නිවාඩුවක් දාල හරි ගිහිල්ල... මට මාරු වැඩේ උනේ.. නිකමට ගිහිල්ල රිපෝර්ට් එකක් ඉල්ලුව EPF Office eken Central Bank ළඟ තියෙන... එක කම්පැනි එකක දෙන්න බෑ එකේ නම වැරදියි කිව්වා.. හිටපු ඔෆිස් එකට ගිහිල්ල බලද්දී EPF සාමාජික අන්කේ 54 නම් ETF එක දාල තියෙන්නේ 55 ට.. එහෙම වෙන්න බැහැ එකම නම්බර් එකට දෙකම යන්න ඕනෙලු... ඔෆිස් එකෙන් පිස්සු කෙලල... වැරදියට ෆෝරම් එක පුරවල යවල තියෙන්නේ B Card එක වත් තවම යවල නැහැ. ඒ කියන්නේ සිස්ටම් එකේ අපේ EPF No Ex
A-123456) ටයිප් කරට පෙන්නන්නේ නෑ... දෙකම හදාගත්ත ලියුම් දීල...
උබලත් නිකන් ඉන්නේ නැතුව දැන්ම මේක ගැන හොයල බලල ඉන්න.. කවුද දන්නේ ඉස්සරහට කම්පනිය වැහෙන්න පුළුවන්.
උබලත් නිකමට EPF ETF චෙක් කරගන්න එක දවසක නිවාඩුවක් දාල හරි ගිහිල්ල... මට මාරු වැඩේ උනේ.. නිකමට ගිහිල්ල රිපෝර්ට් එකක් ඉල්ලුව EPF Office eken Central Bank ළඟ තියෙන... එක කම්පැනි එකක දෙන්න බෑ එකේ නම වැරදියි කිව්වා.. හිටපු ඔෆිස් එකට ගිහිල්ල බලද්දී EPF සාමාජික අන්කේ 54 නම් ETF එක දාල තියෙන්නේ 55 ට.. එහෙම වෙන්න බැහැ එකම නම්බර් එකට දෙකම යන්න ඕනෙලු... ඔෆිස් එකෙන් පිස්සු කෙලල... වැරදියට ෆෝරම් එක පුරවල යවල තියෙන්නේ B Card එක වත් තවම යවල නැහැ. ඒ කියන්නේ සිස්ටම් එකේ අපේ EPF No Ex
A-123456) ටයිප් කරට පෙන්නන්නේ නෑ... දෙකම හදාගත්ත ලියුම් දීල... උබලත් නිකන් ඉන්නේ නැතුව දැන්ම මේක ගැන හොයල බලල ඉන්න.. කවුද දන්නේ ඉස්සරහට කම්පනිය වැහෙන්න පුළුවන්.