ETF එක චෙක් කරගනිල්ල

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ETF එක චෙක් කරගනිල්ල

    උබලත් නිකමට EPF ETF චෙක් කරගන්න එක දවසක නිවාඩුවක් දාල හරි ගිහිල්ල... මට මාරු වැඩේ උනේ.. නිකමට ගිහිල්ල රිපෝර්ට් එකක් ඉල්ලුව EPF Office eken Central Bank ළඟ තියෙන... එක කම්පැනි එකක දෙන්න බෑ එකේ නම වැරදියි කිව්වා.. හිටපු ඔෆිස් එකට ගිහිල්ල බලද්දී EPF සාමාජික අන්කේ 54 නම් ETF එක දාල තියෙන්නේ 55 ට.. එහෙම වෙන්න බැහැ එකම නම්බර් එකට දෙකම යන්න ඕනෙලු... ඔෆිස් එකෙන් පිස්සු කෙලල... වැරදියට ෆෝරම් එක පුරවල යවල තියෙන්නේ B Card එක වත් තවම යවල නැහැ. ඒ කියන්නේ සිස්ටම් එකේ අපේ EPF No Ex:(A-123456) ටයිප් කරට පෙන්නන්නේ නෑ... දෙකම හදාගත්ත ලියුම් දීල...

    උබලත් නිකන් ඉන්නේ නැතුව දැන්ම මේක ගැන හොයල බලල ඉන්න.. කවුද දන්නේ ඉස්සරහට කම්පනිය වැහෙන්න පුළුවන්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ado waha kannaa wenwa bn ema unama :no::no:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මගෙත් නමේ අකුරක් වෙනස් එක හදන්න යන්න ඉන්නව තාම බැරි උනා

    හදා ගනින් පුළුවන් තරම් ඉක්මනට. නැත්තම් පහු වෙද්දී කරදර වෙන්න වෙනවා