ETF Fund eka gannakota Interest ekak denavada?

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
වයස55 සම්පුර්ණවීමෙන් අනතුරුව එම කාලයට අදාල පොලිය සමග ගත හැක
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කතා කරලම දැනගත්තා නම් හරි මචං.. කොහොමත් අවුරුද්ද අන්තිමේ පොලීයක් නම් එකතු වෙනවා.. ඉතිං අවුරුදු පනස්පහ වෙන්න කලින් සල්ලි ගත්තත් අර වැටිච්ච පොලීය තියෙනවනේ.. අපේ තාත්තා නම් හරියටම පනස් පහෙන් ගත්තෙ.. සති දෙකයි වැඩේට ගියේ.. ලියුම ආවා ගෙදරට.. පොඩ්ඩක් රස්තියාදු වෙන්න ඕන ඉතිං..
     

    Rachde

    Active member
  • Aug 5, 2007
    263
    33
    28
    Ambalangoda
    ETF eka ganna 55 pirenakan inna one ne.. one welawaka ganna puluwan.. eka parak aragena aimath ganna onenam awurudu 5k inna one..

    Fund eken salli withdraw karanakota additional interest ekak denne ne. Normal rate ekama thamai hamba wenne..