Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    මචන්ල මට උදවුවක් ඕනෙ.කම්කරු එකේ වැඩ කරන අයටනම් මේකට උදවු කරන්න පුලුවන්.මට දැනගන්න ඕනෙ ETF එක ගන්න විදිහ සහ ඒකට තියෙන කොන්දේසි...දන්න කෙනෙක් හරියටම කියපල්ලා
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Log on to ETF Board
    Download the details and forms
    *** All what you need to know are given in the instructions leaflet.

    I have claimed 2 times. Just this morning handed over the 3 rd claim.

    You need a Certified copy of your bank statement
    NIC copy certified by Employer
    Last ETF balance / Interest statement

    Forms data some have to be certified by Employer or Employers ( If more than One )



    Forms tika down load kara ganna
    Instructions tika kiya wanna
    eke thiyen widihata karanna

    oya ge prashnaya mata pehedili madi
     

    Attachments

    • Claim Application.pdf
      806 KB · Views: 74
    • EMPLOYEES' TRUST FUND BOARD ___.pdf
      152.2 KB · Views: 114
    • ETF Contacts _.pdf
      156.1 KB · Views: 213
    • form_b.pdf
      56.5 KB · Views: 126
    Last edited:
    • Like
    Reactions: The Kingslayer

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    Machn owa hamba venne va karapu thanin adala documents illagana tiyagaththama vitharada? Nathnam ehema nogena passe wada karapu thana name eka kiyala ape employee no eka kiuvama ganna puluwanda?
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Forms tika down load kara ganna
    Instructions tika kiya wanna
    eke thiyen widihata karanna

    oya ge prashnaya mata pehedili madi
     

    Attachments

    • Claim Application.pdf
      806 KB · Views: 202
    • EMPLOYEES' TRUST FUND BOARD ___.pdf
      152.2 KB · Views: 717
    • ETF Contacts _.pdf
      156.1 KB · Views: 116
    • form_b.pdf
      56.5 KB · Views: 178

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මචන්ල මේක ගන්න නම් ඒ වැඩකරපු තැනින් NIC එක සහතික කරගන්න ඕනේද.. මම මීට අවුරුදු 3කට කලින් company එකක වැඩ කලා උන්ගෙන් මෙහෙම එකක් ගන්න ඕනේද
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මචන්ල මේක ගන්න නම් ඒ වැඩකරපු තැනින් NIC එක සහතික කරගන්න ඕනේද.. මම මීට අවුරුදු 3කට කලින් company එකක වැඩ කලා උන්ගෙන් මෙහෙම එකක් ගන්න ඕනේද

    nehema ekak onida etf ganna?