මේක නම් පුටේ මෙහෙම කොමෙන්ටුවකින් කියල දෙන්න ලේසි එකක් නෙවෙයි.
උඹට කොච්චර දුරකට මේ ගැන දැනගන්න ඕනද. මොකක්ද purpose එක කියල දැම්මනම් help කරන්න ලේසි වෙයි.
මචං මට අම්බානෙක ගැඹුරට එපා
අධ්‍යාපනය උදෙසා තමයි
මට සිලබස් එකේ එව්වා අන්ඩරදෙමල වගේ
BCS
පුළුවන් නම් සරලව කියලා දියල්ලා
ඒක හැමෝටම වැදගත් වෙයි මස්සිනා
ප්ලීස්.....
අඩුමගානේ සරලව මේකයි මේකයි කියලා හරි කමක් නෑ
දළ අදහසක් හරි අවුලක් නෑ