Ethiopian, indonesia B737 Max 8 crash

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113












    මිට සති කීපයකට කලින් Ethiopian ගුවන් සමාගමට හිමි Boeing 737 max 8, ගුවන් යානයක් අනතුරට පතත් වුනා. max 8 ගුවන් යානයක් විනාශයට පත් වුන දෙවන වතාව, දෙවන අනතුර සිදුවුණ ආකාරය පිලිබදව මෙවෙද්දී 100% නිවැරදි වාර්තාවක් ඉදිරිපත් කරලා නැති වුනාට අපි මේ video එකේදී හොයලා බලන්න හදන්නේ max 8 ගුවන් අනතුරු දෙකෙහිදිම කතා බහට ලක්වුණු මේ MCAS ගැන
    .