ETI තැන්පත්කරුවන් කොළඹදී විරෝධයේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,208
    17,175
    113
    ETI තැන්පත්කරුවන් කොළඹදී විරෝධයේ

    සෝමා එදිරිසිංහ මළා විතරයි ළමයි බිස්නස් ඔක්කොම ටික කාලා දැම්මා නේද..:angry::angry::angry:


     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    Kalakanni ban.un nam kohoma hari sapa wida wida jeewath weyi.okata ahu un thama marenakan hithen duk widinne.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    10931022_944731412226129_4025154574513882865_n.jpg
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    Maha bankuvavath mokekvath neme ban okata minissuth vaga kiyaganna one. mechchara finance companies ganak pacha una.minissu dahas ganak asarana una daka daka mun gihilla 2% ke 3% vadi poliyata kadara kame gihin ona magulaka danava mechchara vishvasa banku thiyeddi.okath ekthara vidihaka kunu kamak. man nam kiyanne vihin amaruwe vatichcha
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත


    ඔය සිහින එක්කවත් නැද්ද බන් මිනිස්සු මේ ජරා දේසපාලුවෝ ගහල එලවල හොද රටක් හදනවා කියලා? නැද්ද ! නැත්තම් ඉතින් නෑ තමා යන විදියටත් නෑ තමා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ෆෙන්ෂුයි කාරයයි හක්ගෙඩි කාරයයි විතරයි ගොඩ ගියේ :lol::rofl:


    ලගදි ගොන්ජා වන්ෂොට් පාට එකෙන් ඇවිත් කිව්ව් නේද විසදුම් දෙනවා කියල ?:lol::lol::rofl::rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,502
    67,846
    113
    ඔය සිහින එක්කවත් නැද්ද බන් මිනිස්සු මේ ජරා දේසපාලුවෝ ගහල එලවල හොද රටක් හදනවා කියලා? නැද්ද ! නැත්තම් ඉතින් නෑ තමා යන විදියටත් නෑ තමා

    Nope heading towards distruction
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය බිස්නස් ඔය තත්වෙට ගන්න එදිරිසිංහ කොච්චර මහන්සි වෙන්න ඇද්ද.don't put all your eggs in to one basket කිව්වට හරි කළමනාකරණයක් නැත්නම් වැටෙනකොට පොකුර පිටින් වැටෙන්නේ.මතකනේ ලලිත් කොතලාවලට උන දේ.එහෙම බලනකොට ලංකාවේ ප්‍රයිවෙට් සමාගම් එකක්වත් ෂුවර් කරන්න බැහැ.මිනිස්සුත් කීයක් හරි වැඩියෙන් ගන්නමනේ බලන්නේ.අන්තිමට තියෙන දේත් නැති කරගන්නවා.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    Former CEO of Edirisinghe Group Mano Titt... is now adviser to the Ministry of Finance. Wonder what advice he gives. ?