ETI මුදල් ලබාදීමේ ආණ්ඩුවේ බොරුව...

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    ඔයාලා කවුරුහරි ඉන්නවද ETI සල්ලී ගත්ත අය ගිය 25 ඉදන් දීපු. අපේ තාත්තත් ලක්ශ 6ක් දාලා ඒක ගන්න බැරුව හිටියෙ, දැන් July 25 People's Bank එකෙන් දෙනව කිව්ව නිසා උදේම ගියා ගන්න. එදා ගන්න උනේ නෑ. Sunday (26) තමයි ලැබුනෙ token එක, එයාලා අතට සල්ලි දීලා නෑ People's Bank Savings account එකක් open කරල Account එකට දාලා දීල තියෙන්න්, අද ඒ සල්ලි ගන්න ගියාම ඡන්දෙන් පස්සෙ කිව්ව දෙන්න්, සති දෙකකින් එන්න කිව්වා, Account එකට එදා සල්ලි වැටුන කියලා sms එකකුත් ආව . ඒත් අද ගන්න ගියාම සල්ලි නෑ, මේක මිනිස්සු රවට්ටන්න කරපු බලුම බලු වැඩක් :(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සරලයිනේ දෙන්න එපා එහෙනම් පොහොට්ටුවට...
    කොහොම උනත් උඹ මේක ඔන්ලයින් හැමතැනම දාපන් මචං.. දාල ප්‍රචාරයක් දීපන්. එතකොට සමහර විට සල්ලි ටික දාන්න පුලුවන්. චන්දෙන් පස්සෙ එන්න කියන්නෙ ඇයි.. ඒක පුදුම වැඩක්නේ. චන්දෙන් පස්සෙ හතරමහා නිධානේ පහල වෙනවද ආන්ඩුවට
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    ඔයාලා කවුරුහරි ඉන්නවද ETI සල්ලී ගත්ත අය ගිය 25 ඉදන් දීපු. අපේ තාත්තත් ලක්ශ 6ක් දාලා ඒක ගන්න බැරුව හිටියෙ, දැන් July 25 People's Bank එකෙන් දෙනව කිව්ව නිසා උදේම ගියා ගන්න. එදා ගන්න උනේ නෑ. Sunday (26) තමයි ලැබුනෙ token එක, එයාලා අතට සල්ලි දීලා නෑ People's Bank Savings account එකක් open කරල Account එකට දාලා දීල තියෙන්න්, අද ඒ සල්ලි ගන්න ගියාම ඡන්දෙන් පස්සෙ කිව්ව දෙන්න්, සති දෙකකින් එන්න කිව්වා, Account එකට එදා සල්ලි වැටුන කියලා sms එකකුත් ආව . ඒත් අද ගන්න ගියාම සල්ලි නෑ, මේක මිනිස්සු රවට්ටන්න කරපු බලුම බලු වැඩක් :(

    People bank ungema branch ake account akak illanawa redda, inith branch akakin open karapu account akakuth hariyanne nalu,, mara huthak ne bung
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    උබල ට ඔවගේ සල්ලි දාන්න කිව්වේ ගෝඨාභය ද?☹️
    ඉල්ලන ලබ්බක් දීලා ඕක ගනින් .
    මූල්‍ය සමාගම් වල සල්ලි දාන්න එපා කියලා කට කැඩෙනක්ම කියනවා ඒවාගේම ගිහිං සල්ලි ඔබනවා :angry:
    :angry: :angry: :angry:
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    yako illana vidihata ekapara salli denne kohomada? ubala rajayen ahalada owage thanpath kale. dan rajayata dehi kapanne. oka my3 kale idan ena seen ekakne ekatath gotatama banapiyu. poddak iwasala idapiya nathnam hambenna thiyana eka nathi wai.

    ehmath nathnam sajith ta dila ugenma illa ganin :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඔයාලා කවුරුහරි ඉන්නවද ETI සල්ලී ගත්ත අය ගිය 25 ඉදන් දීපු. අපේ තාත්තත් ලක්ශ 6ක් දාලා ඒක ගන්න බැරුව හිටියෙ, දැන් July 25 People's Bank එකෙන් දෙනව කිව්ව නිසා උදේම ගියා ගන්න. එදා ගන්න උනේ නෑ. Sunday (26) තමයි ලැබුනෙ token එක, එයාලා අතට සල්ලි දීලා නෑ People's Bank Savings account එකක් open කරල Account එකට දාලා දීල තියෙන්න්, අද ඒ සල්ලි ගන්න ගියාම ඡන්දෙන් පස්සෙ කිව්ව දෙන්න්, සති දෙකකින් එන්න කිව්වා, Account එකට එදා සල්ලි වැටුන කියලා sms එකකුත් ආව . ඒත් අද ගන්න ගියාම සල්ලි නෑ, මේක මිනිස්සු රවට්ටන්න කරපු බලුම බලු වැඩක් :(
    branch 1 mokadda?
     
    Console

    Active member
  • Aug 29, 2015
    303
    30
    28
    Apitanam hamba una. Peoples bank account ekak erala ekata thama salli transfer kale. Passbook eka update karala awa. salli wetilath tibba.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඔයාලා කවුරුහරි ඉන්නවද ETI සල්ලී ගත්ත අය ගිය 25 ඉදන් දීපු. අපේ තාත්තත් ලක්ශ 6ක් දාලා ඒක ගන්න බැරුව හිටියෙ, දැන් July 25 People's Bank එකෙන් දෙනව කිව්ව නිසා උදේම ගියා ගන්න. එදා ගන්න උනේ නෑ. Sunday (26) තමයි ලැබුනෙ token එක, එයාලා අතට සල්ලි දීලා නෑ People's Bank Savings account එකක් open කරල Account එකට දාලා දීල තියෙන්න්, අද ඒ සල්ලි ගන්න ගියාම ඡන්දෙන් පස්සෙ කිව්ව දෙන්න්, සති දෙකකින් එන්න කිව්වා, Account එකට එදා සල්ලි වැටුන කියලා sms එකකුත් ආව . ඒත් අද ගන්න ගියාම සල්ලි නෑ, මේක මිනිස්සු රවට්ටන්න කරපු බලුම බලු වැඩක් :(
    Pol ravulage vada ohoma thamai. 2015ta issarath oyavagey jara vada karapu tharam apramanai. Minissu rasthiyadukarana kalakanniyo!
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    චන්ද ගුණ්ඩු දෙන එක වැරදියි හැබැයි උඹලට ඕවගේ සල්ලි දාන්න කිව්වෙත් ආණ්ඩුව නෙවෙයි නේ? වැඩි පොලියට ආස වෙලා දැම්මෙත් උඹලමනේ? දැන් නිකන් ආණ්ඩුවෙන් අරන් තියපු සල්ලි ඉල්ලනවා වගේ ලොකු ටෝක් දෙන්න එපා.

    මේවයින් අනික් උන් හරි පාඩමක් ඉගන ගන්නවා නම් ලොකු දෙයක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මුන් කුණු පෙරත කමට මේ වගේ සල්ලි දාලා හම්බ කරනවා. කෙළ උනාම දුප්පත් මිනිහගේ සල්ලි වලින් මුන්ගේ සල්ලි ගෙවන්න කියලා උද්ගෝශනය කරනවා .
    යකෝ උබල ඔතන කරේ Business එකක් නේ. එක පාඩු උනාම අපි සල්ලි ගෙවන්න ඕනෙද ? එහෙමනම් මේ රටේ කොච්චර දුප්පත් පෙට්ටි කඩ කාරයො ඉන්නවද Business කෙළ වෙලා කාන්නවත් නැති එවුන්.උන් ට නේද ආණ්ඩුව මුලින්ම සල්ලි ගෙවන්න ඕනේ 😬😬
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    චන්ද ගුණ්ඩු දෙන එක වැරදියි හැබැයි උඹලට ඕවගේ සල්ලි දාන්න කිව්වෙත් ආණ්ඩුව නෙවෙයි නේ? වැඩි පොලියට ආස වෙලා දැම්මෙත් උඹලමනේ? දැන් නිකන් ආණ්ඩුවෙන් අරන් තියපු සල්ලි ඉල්ලනවා වගේ ලොකු ටෝක් දෙන්න එපා.

    මේවයින් අනික් උන් හරි පාඩමක් ඉගන ගන්නවා නම් ලොකු දෙයක්
    Mehema ekak thiyanava. ETI kiyanne Lankave thibuna prasidda ayathanayak. Aeka patangannakota Central Bank eka nodannava neveine. Central Bank eka thiyenne rajaya yatathe. ETI hora paare hora deval karanakota CB ekath vaga kiyanna oney. Vadiyen poliyak dena eka CB nodannava neveine. Evata CB / Aanduva viruddanam mulinma navaththala daanna onene.
    Minissu Fin. Co. vala deposit karanne ewa vahanne na kiyana vishvasayatane. Eyala salli valata godakma kaadaranam vena avinishchitha vidivalin try karayi, naththan casino gahai koti ganan dinanna. Habai casino gahala paradunoth eyala dannava Aanduvavath vena kauruthvath pali na kiyala. Aekanisa Banks, FC Aanduve, CB responsibility. Minissunta refund karana sochchamath saadaranava, rasthiyadu nokara denna oney.
     
    • Like
    Reactions: waparc

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,358
    113
    Okun Oka Subash karan kiyana ekata 9bilion wikka kiyala neda issara giye.kalin hitiya directors la Salli gasakagena athi.paw minissu
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම දන්න විදිහට මග බෑන්කුවෙන් කිව්වේ, උන්ගේ රෙජිස්ටර වෙලා උන් අනුමත කරන තෑන් වල විතරක් සල්ලි දාන්න කියලා. ඊ ටී අයි කියන්නේ උන් අනුමත කරපු තෑනක් නේද? ඊලගට රන්ජාත් ඒ දවස් වල ඔය කේස් එකට බෑහෑලා ඊ ටී අයි එවුන්ව ශේප් කලා නේද? ඕකට මහ බෑන්කුවේ එවුන් කෙලින්ම වග කියන්න ඕනේ. ඊලගට රන්ජලා වගේ මිනිස්සු අන්දලා මුන්ට සපෝට් කරපු එවුන්ටත් ෂොට් ඒක දෙන්න ඕනේ. ඕක මහ බෑන්කුවෙන් අනුමත නොකල එකක් නම් සම්පූර්ණ වෑරෑද්ද මිනිස්සුන්ගේ. නමුත් මම හිතන්නේ ඕක මහ බෑන්කුවේ අනුමත ආයතනයක්. ඉතින් උන් මේකට වග කියන්නම ඕනේ
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    තන්හා ජයති සොකෝලු මුන් වගේ ගොන් හරක් ඉන්නකන් රට හෑදෙයි කියල හිතාගන්න අමාරුයි.අච්චර රාජය බෑංකු තියෙද්දි වෑඩ් තාන්හාවට සල්ලි හොයන්න ගියාට පස්සේ අපේ සල්ලි වලින්ද මුන්ට ගෙවන්න ඕන