ඔයාලා කවුරුහරි ඉන්නවද ETI සල්ලී ගත්ත අය ගිය 25 ඉදන් දීපු. අපේ තාත්තත් ලක්ශ 6ක් දාලා ඒක ගන්න බැරුව හිටියෙ, දැන් July 25 People's Bank එකෙන් දෙනව කිව්ව නිසා උදේම ගියා ගන්න. එදා ගන්න උනේ නෑ. Sunday (26) තමයි ලැබුනෙ token එක, එයාලා අතට සල්ලි දීලා නෑ People's Bank Savings account එකක් open කරල Account එකට දාලා දීල තියෙන්න්, අද ඒ සල්ලි ගන්න ගියාම ඡන්දෙන් පස්සෙ කිව්ව දෙන්න්, සති දෙකකින් එන්න කිව්වා, Account එකට එදා සල්ලි වැටුන කියලා sms එකකුත් ආව . ඒත් අද ගන්න ගියාම සල්ලි නෑ, මේක මිනිස්සු රවට්ටන්න කරපු බලුම බලු වැඩක් 
