ETI මුදල් ලබාදීමේ ආණ්ඩුවේ බොරුව...

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    Mehema ekak thiyanava. ETI kiyanne Lankave thibuna prasidda ayathanayak. Aeka patangannakota Central Bank eka nodannava neveine. Central Bank eka thiyenne rajaya yatathe. ETI hora paare hora deval karanakota CB ekath vaga kiyanna oney. Vadiyen poliyak dena eka CB nodannava neveine. Evata CB / Aanduva viruddanam mulinma navaththala daanna onene.
    Minissu Fin. Co. vala deposit karanne ewa vahanne na kiyana vishvasayatane. Eyala salli valata godakma kaadaranam vena avinishchitha vidivalin try karayi, naththan casino gahai koti ganan dinanna. Habai casino gahala paradunoth eyala dannava Aanduvavath vena kauruthvath pali na kiyala. Aekanisa Banks, FC Aanduve, CB responsibility. Minissunta refund karana sochchamath saadaranava, rasthiyadu nokara denna oney.
    උඹලට හැමදාම කියන එක තේරෙන්නේ නෑ කියල මහා බැංකුවට කරන්න දෙයක් නෑ බං.

    බැංකු වෙනයි ෆිනෑන්ස් පොට් වෙනයි. බැංකු වලට ඔය උඹ කියනවා වගේ තද පාලනයක් තියනවා. පොලී මහබැන්කුවෙන් නියාමනය කරනවා. ද්‍රවශීලතාවය බලනවා. ඒ බව හොඳටම දැන දැනත් ඇයි උඹල බැංකු වල නොදා ෆිනෑන්ස් පොට් වල දාන්නේ? වැඩි පොලියට නේද? වැඩි පොලියත් එක්ක අවදානම වැඩි කියල දන්නේ නැද්ද?

    බැංකුයි ෆිනෑන්ස් පොටුයි එක මට්ටමට උඹල හිතෙන් දාගත්තට මහා බැංකුවට කරන්න දෙයක් නෑ. ඒවා කවදාවත් එක උනෙත් නෑ වෙන්නෙත් නෑ.

    ETI වැහිලා ගියේ පාඩු වෙලා නේ? Finance Company වල සල්ලි දාන්න ඒවා බංකොලොත් උනොත් අපි සල්ලි දෙනවා කියල මහ බැංකුව කිව්වේ කවද්ද?
     
    • Like
    Reactions: lilman

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    bump. math heta gihin balanna inne.mchn hambuna aya kiyapanko mokadda branch eka kiyala danata salli depu
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    dan anduwen kiyala wenna athi ETI eke salli damme. mehemath kotalu jeeiwtha..
    Aanduva allow karanava kiyanne Okay kiyana eka samanai. Veradinam navaththanna oney, nodakka vagey inna bahena. Ehenam aanduvak mokatada?
    උඹලට හැමදාම කියන එක තේරෙන්නේ නෑ කියල මහා බැංකුවට කරන්න දෙයක් නෑ බං.

    බැංකු වෙනයි ෆිනෑන්ස් පොට් වෙනයි. බැංකු වලට ඔය උඹ කියනවා වගේ තද පාලනයක් තියනවා. පොලී මහබැන්කුවෙන් නියාමනය කරනවා. ද්‍රවශීලතාවය බලනවා. ඒ බව හොඳටම දැන දැනත් ඇයි උඹල බැංකු වල නොදා ෆිනෑන්ස් පොට් වල දාන්නේ? වැඩි පොලියට නේද? වැඩි පොලියත් එක්ක අවදානම වැඩි කියල දන්නේ නැද්ද?

    බැංකුයි ෆිනෑන්ස් පොටුයි එක මට්ටමට උඹල හිතෙන් දාගත්තට මහා බැංකුවට කරන්න දෙයක් නෑ. ඒවා කවදාවත් එක උනෙත් නෑ වෙන්නෙත් නෑ.

    ETI වැහිලා ගියේ පාඩු වෙලා නේ? Finance Company වල සල්ලි දාන්න ඒවා බංකොලොත් උනොත් අපි සල්ලි දෙනවා කියල මහ බැංකුව කිව්වේ කවද්ද?
    Maha bankuva ehenam 'salli denna oney naththan,' dan salli denne mokatada? Ehema denavanam CB eka neethiya kadanava neveida bn?
    Salli denna hethuva eyala hariyata ETI eka monitor nokeruva varaddak nisa. Mama kalin kivva vagey minissu salli hoyanna casino gahala paradunama aekata CB eka pali naha. Habai ratey fiscal policy, financial regulation valata CB eka vagakiva yuthui - Banks saha Finance Companies dekama athuluva.

    'The Central Bank carries out the regulatory and supervisory functions in respect of Licensed Finance Companies, with the objective of ensuring that these institutions comply with the minimum prudential requirements stipulated by the Central Bank'... - CBSL

    https://www.cbsl.gov.lk/en/Regulation_and_Supervision
     
    • Like
    Reactions: waparc

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    Aanduva allow karanava kiyanne Okay kiyana eka samanai. Veradinam navaththanna oney, nodakka vagey inna bahena. Ehenam aanduvak mokatada?

    Maha bankuva ehenam 'salli denna oney naththan,' dan salli denne mokatada? Ehema denavanam CB eka neethiya kadanava neveida bn?
    Salli denna hethuva eyala hariyata ETI eka monitor nokeruva varaddak nisa. Mama kalin kivva vagey minissu salli hoyanna casino gahala paradunama aekata CB eka pali naha. Habai ratey fiscal policy, financial regulation valata CB eka vagakiva yuthui - Banks saha Finance Companies dekama athuluva.

    'The Central Bank carries out the regulatory and supervisory functions in respect of Licensed Finance Companies, with the objective of ensuring that these institutions comply with the minimum prudential requirements stipulated by the Central Bank'... - CBSL

    https://www.cbsl.gov.lk/en/Regulation_and_Supervision

    ඔය සල්ලි දෙන්නේ insurance එකෙන් අරන් සහ උඹල ගැන සානුකම්පිතව හිතල. නැතුව මහ බැංකුව වැරද්දක් පිලි අරන් නෙවෙයි. යකෝ සත පහක් දෙන්න හොඳ නෑ මුන්ට මෙහෙම නම් හිතන්නේ :rofl:

    https://www.cbsl.gov.lk/en/news/compensation-payment-to-depositors-of-etifl-and-sfsp

    "Central Bank of Sri Lanka (CBSL) has taken measures to pay the compensation payments to the depositors of ETIFL and SFSP from the Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme (SLDILSS), upon suspension of the finance businesses of ETI Finance Limited (ETIFL) and Swarnamahal Financial Services PLC (SFSP) with effect from 13.07.2020."

    minimum prudential requirements FC වලට මොනවද banks වලට මොනවද කියල හොයල බලපන්. උඹ තාම හිතාගෙන ඉන්නේ FC and Banks එකයි කියල නම් ඉතින් කරන්න දෙයක් නෑ. මහ බැංකුවට Banks ගැන තියන responsibility එක FC ගැන නෑ.

    වැඩි පොලි ගත්තේ වැඩි අවදානම කියල නොදැන නෙවෙයි නේ? ඇයි දැන් බබාලා වෙන්න එන්නේ?
     
    • Like
    Reactions: lilman

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අපේ තාත්තටත් ලක්ෂ 6 ක් දාලා පීපල්ස් ගිනුමට. එයාගෙන් විස්තර ඇහුවා. කෝටි ගානක් යන වැඩක් නිසා මේ විදිහටලු වෙන්නේ. මෙහෙම ගිනුම් හදලා පෙන්නලා කවුන්ට් එකක් අරන් විස්තර යවල තමයි ලු සල්ලි අනුමැතිය යටතේ බැංකුවෙන් ලැබෙන්නේ. මම දන්නෑ තාත්තා තමා කිව්වේ. එයාගේ ද ෆිනෑන්ස් සල්ලි දුන්නෙත් මෙහෙමලු.
     
    • Like
    Reactions: lilman

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඔය සල්ලි දෙන්නේ insurance එකෙන් අරන් සහ උඹල ගැන සානුකම්පිතව හිතල. නැතුව මහ බැංකුව වැරද්දක් පිලි අරන් නෙවෙයි. යකෝ සත පහක් දෙන්න හොඳ නෑ මුන්ට මෙහෙම නම් හිතන්නේ :rofl:

    https://www.cbsl.gov.lk/en/news/compensation-payment-to-depositors-of-etifl-and-sfsp

    "Central Bank of Sri Lanka (CBSL) has taken measures to pay the compensation payments to the depositors of ETIFL and SFSP from the Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme (SLDILSS), upon suspension of the finance businesses of ETI Finance Limited (ETIFL) and Swarnamahal Financial Services PLC (SFSP) with effect from 13.07.2020."

    minimum prudential requirements FC වලට මොනවද banks වලට මොනවද කියල හොයල බලපන්. උඹ තාම හිතාගෙන ඉන්නේ FC and Banks එකයි කියල නම් ඉතින් කරන්න දෙයක් නෑ. මහ බැංකුවට Banks ගැන තියන responsibility එක FC ගැන නෑ.

    වැඩි පොලි ගත්තේ වැඩි අවදානම කියල නොදැන නෙවෙයි නේ? ඇයි දැන් බබාලා වෙන්න එන්නේ?
    A dekey venasa mama dannava. Mama kiyanne CB eka responsibility eka ganna oney ETI (niyaamanaya) failure ekata. Dan aeka nisane eyala compensate karanne. Responsible naththan ayi un gevanne? Eyala gevana kramaya mama danne nehe, habai gevanava, gevanna vena nisa.
     
    • Like
    Reactions: waparc

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    CB එකෙන් 2016 හෝ ඊට කලින් ඉදලා ETI එකේ හිටපු director board එක අයින් කරලා CB එකෙන් දැම්ම සෙට් එකක් මේක බලන්න. මංගල ඇමති උනාට පස්සේ උගේ එකක් දැම්ම මනෝ තිත්තවැල්ල කියලා. උන් හෙන පඩි හදාගෙන තව ඕක වල පල්ලට යැව්වා. අන්තිමට තව කොමිස් කුට්ටියකුත් කාලා ටැමිල් dial එකට වික්ක deal එක කලා.
     
    • Wow
    Reactions: lilman

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    A dekey venasa mama dannava. Mama kiyanne CB eka responsibility eka ganna oney ETI (niyaamanaya) failure ekata. Dan aeka nisane eyala compensate karanne. Responsible naththan ayi un gevanne? Eyala gevana kramaya mama danne nehe, habai gevanava, gevanna vena nisa.

    can you read?

    ඔය සල්ලි දෙන්නේ insurance එකෙන් අරන් සහ උඹල ගැන සානුකම්පිතව හිතල. නැතුව මහ බැංකුව වැරද්දක් පිලි අරන් නෙවෙයි. යකෝ සත පහක් දෙන්න හොඳ නෑ මුන්ට මෙහෙම නම් හිතන්නේ :rofl:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Honda wade wedi poliyata salli hamba karanna giyata. Den thopita ape tax walin ohomahari gewana ekata sathutuweyan paw nodi.
    Sakwithigawa salli dapu unuth okama thamai kale.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Mehema ekak thiyanava. ETI kiyanne Lankave thibuna prasidda ayathanayak. Aeka patangannakota Central Bank eka nodannava neveine. Central Bank eka thiyenne rajaya yatathe. ETI hora paare hora deval karanakota CB ekath vaga kiyanna oney. Vadiyen poliyak dena eka CB nodannava neveine. Evata CB / Aanduva viruddanam mulinma navaththala daanna onene.
    Minissu Fin. Co. vala deposit karanne ewa vahanne na kiyana vishvasayatane. Eyala salli valata godakma kaadaranam vena avinishchitha vidivalin try karayi, naththan casino gahai koti ganan dinanna. Habai casino gahala paradunoth eyala dannava Aanduvavath vena kauruthvath pali na kiyala. Aekanisa Banks, FC Aanduve, CB responsibility. Minissunta refund karana sochchamath saadaranava, rasthiyadu nokara denna oney.

    උබ හරියට හරි . රටේ මුල්‍ය පද්ධතිය ගෙන ටිකක් හරි තේරෙන එකෙක් නම් උඩ කියල තියෙන එක ගොන් කතාවක් වත් කියන්නේ නේ
    අපේ මිනිස්සු පව් බන්
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    දැන් ඔයාගේ සල්ලි ගෙව්වේ නෑ කියල සජිත් ට චන්දෙ දෙන්න කියලද කියන්නේ.:no:
    මෙතන හොර තිප්පලවල් වල දාපු සල්ලි වලින් නෙවෙයි දෙන්නේ. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.

    Peoples bank එකේ daily schedule එකට අමතරව කරන වැඩක් නිසා දවසකට token 25යි දෙන්නේ.
    peoples bank කරන්නේ අතරමැදියෙක් විදියට වැඩ කරන එක. ඉතින් එයාලත් වාසියක් හැටියට කියනවා account එකක් open කරලා එකට deposit කරන්න කියල.
    එහෙම නැතිව සල්ලි චන්දෙන් පස්සේ ගන්න කියලා එකක් නෑ . කවුරුහරි එහෙම කියනවනම් manager ට complaint කරන්න. +94 11 2481481
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,007
    113
    සේදවත්ත
    මහින්ද වේසි ඕකට ගේම දෙන්න කබ්‍රාල් එක්ක මාරම ගේමක් ඒකාලෙ ඉදලා දුන්නේ අවුලක් නැ උබල රට බේරගන්න 2/3 දෙන නිසා ඕවා ලැබෙයි අගෝස්තු 5 පස්සේ . කෝකටත් කට ඇරන් බලන් ඉන්න එක තමා හොද
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    can you read?

    ඔය සල්ලි දෙන්නේ insurance එකෙන් අරන් සහ උඹල ගැන සානුකම්පිතව හිතල. නැතුව මහ බැංකුව වැරද්දක් පිලි අරන් නෙවෙයි. යකෝ සත පහක් දෙන්න හොඳ නෑ මුන්ට මෙහෙම නම් හිතන්නේ :rofl:
    Satha pahak denna honda na kiya kiya ayi ehenam denne? Nodunnanam ivaraine. Ethakota eeta passe ayeth Finance companyvala kavruth salli daanne nathiveine. (And people can live happily ever after). :yes:
    Ratey thava Finance companies godak thiyanava. Evath okkoma vahala daannaththe ayi? Ehema nokaranne eyala hariyata Finance Company Act ekata anuva vada karana nisa. Aeva balanneth CB eken, vena kauruth nevei. Vena kaatavath balanna ayithiyakuth na.
    Central Bank ekey responsibilities kiyevvoth thereyi.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,503
    192
    63
    Galle
    Online awilla pora talk denna ona tharam aya innawa eth prashne una minissu thama eke wedanawa danne, anika methana godak aya kiyana widiyata FC lankawe thibila wadak na, lankawe minissu thanhaawen pirunu minissu yanna ona BOC , peoples , NSB wage bank witharai. anith ewai dammoth eka minissunge warada ,
    hari ithin bandula gunawardanama kiwwane banku wala danna epa waga kiyanne laksha 6 kiyala, thawa deyak methana man nam kiyala na sajith ta denna kiyala, mona anduwen kalath warada waradamai, deshapalane wahallu unaama thamange pakshe bale innakota karana ona deyak hari kiyana minissu inna rataka meeta wada deyak balaporoththu wenna ba. thawa deyak eda peopls bank eken salli daddi ehema sathi dekak yanakan salli ganna ba kiwwe na dan ganna giyama thamai ehema kiyanne anika chanden passe enna kiyanne ai ehenam? godak aya me rata singapooruwak wage diyunu wenakan balan hitiyata eka kawadawath wenne na mokada godak ma inne 8 paas nathi moda deshapalakayange wahallu, un karana ona deyak hari kiyana wahallu hama pakshekama, therumak na ithin meeta wada deyak wewi kiyala hithana eka
     
    Last edited:
    • Like
    Reactions: waparc and VPS09

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    Satha pahak denna honda na kiya kiya ayi ehenam denne? Nodunnanam ivaraine. Ethakota eeta passe ayeth Finance companyvala kavruth salli daanne nathiveine. (And people can live happily ever after). :yes:
    Ratey thava Finance companies godak thiyanava. Evath okkoma vahala daannaththe ayi? Ehema nokaranne eyala hariyata Finance Company Act ekata anuva vada karana nisa. Aeva balanneth CB eken, vena kauruth nevei. Vena kaatavath balanna ayithiyakuth na.
    Central Bank ekey responsibilities kiyevvoth thereyi.

    උඹල පව් හින්ද :rofl:

    උඹලගේ සල්ලි CB එකෙන් ගෙවනවා කියල තියන responsibility එක මෙතන දාපන් :lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    උඹල පව් හින්ද :rofl:

    උඹලගේ සල්ලි CB එකෙන් ගෙවනවා කියල තියන responsibility එක මෙතන දාපන් :lol:

    Gewwe natnm mulya paddatiye viswasaya nati wenawane gono. CB's primary responsibility ekak oka. CB license dunna nam ewa niyamanaya karanna danaganna one primary responsibility eka araksha wenna