ETI සල්ලි දෙනවා. ගනිව්..
සියලුම Edirisinghe Trust Investment ගිණුම් සඳහා 2018.05.31 වන දිනය තෙක් ඇති පොළිය
සහ ප්රධාන මුදලින් 10% ක කොටසක් 2018.06.05 වන දින සිට ලබා දෙන බවද ඉතිරි මුදල්ද පියවරෙන් පියවර
ඉතා ඉක්මනින් ලබා දෙන බවද ETI අධ්යක්ෂක මණ්ඩලය ප්රකාශ කර ඇත.