ETI සල්ලි දෙනවා. ගනිව්..

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මට අහන්න ලැබුනා LB Finance එකෙත් කාලයක් මෙහෙම වුනාලු. එයාලාත් කොටස් කොටස් ගෙවලා ඔක්කොම ගෙවලා ඉවර කලාලු. දැන් ආපහු හොඳ තැනක LB එක ඉන්නවානේ.
    ඒ වගේ ETI එකටත් ආපහු එන්න පුළුවන් වෙයි.

    බම්බුව තමා ඕන වෙලාවට ගන්න නෙති සල්ලි මොකටද බන්, අනික මුන් පාරවල් ගානේ අඩ අඩ දවස් කීයක් නම් රස්තියාදු උනාද, අපේ මිනිසුන්න්ට ලජ්ජා නැ නෙ
    ඔවා අද එකක් ඊළග සතියේ එකක් වහනවා අපේ අවුන් පාරවල් ගැනේ හිගන්නෝ වගේ තමන්ගේ සල්ලි ඉල්ලලා අඩනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    uba hithanawada dei kiyala. ohoma awrudu ganak yaddi minissunta mathakat na. ganata polla tiyana puluwn.

    හනේ ඉතින් උබ එක්ක කතා කරල වැඩක් නැහැ බන් ඔය කොම්පැනි කඩන් වැටුනාම හැම එකාම ගිහින් ඉල්ලුවම එකපාර දෙන්න සල්ලි නැහැ. ඒක තේරුම් ගනින්. සල්ලි ඔක්කොම නැතිවෙනවට වැඩිය ටික ටික හරි ලැඛෙන එක හොදයිනෙ කිවුවම කියනව ෂුවර් නැහැලු. අනේ මන්දා බන් උබල :rofl:

    ubala 30%k gaththada bn. thama 20% neda dunne

    ඉතිරි 10% සැප්තැම්බර් ද කොහෙද දෙනවා කියන්නෙ
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    හනේ ඉතින් උබ එක්ක කතා කරල වැඩක් නැහැ බන් ඔය කොම්පැනි කඩන් වැටුනාම හැම එකාම ගිහින් ඉල්ලුවම එකපාර දෙන්න සල්ලි නැහැ. ඒක තේරුම් ගනින්. සල්ලි ඔක්කොම නැතිවෙනවට වැඩිය ටික ටික හරි ලැඛෙන එක හොදයිනෙ කිවුවම කියනව ෂුවර් නැහැලු. අනේ මන්දා බන් උබල :rofl:

    Balan hitahan awrudu 4kin denakam, :no:

    deposit eke aithi karaya marunot me deposit katada aithi wenne. mun dena ekak na dependantlata.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Balan hitahan awrudu 4kin denakam, :no:

    deposit eke aithi karaya marunot me deposit katada aithi wenne. mun dena ekak na dependantlata.

    අනේ යකෝ. සල්ලි දාපු අයගෙන් සෑහෙන පිරිසක් අනිවාර්යෙන් ඇතිනෙ 55-60 වත් පැනපු අය. ඒක නිසා ඒ අය මැරුණොත් ඒකට අනිවාර්යෙන් option එකක් තියෙන්න ඕන. :rofl:

    අවුරුදු 4කින් පස්සේ දෙනවා නෙවේ කියල කියන්නෑනෙ. උන් කියන්නේ අවුරුදු 4ක් ඇතුලත දෙනවා කියලනේ. මම හරියටම කියන්න දන්නේ නැහැ ඉතින් සමහරවිට උන් මේ දෙනවා වගේ ටික ටික දෙයි හිමින්. හැමවෙලේම negative හිතන්ඩ එපා බන්. මං දැක්කා උබ මේ ETI case එක පටන්ගත්ත වෙලේ ඉදන්ම නාහෙන් අඩ අඩ negative mood හිටියෙ :rolleyes:
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    උදව්වක් ඕනේ කිරිවාසීනි
    ,

    අපේ අසැල්වැසි මාමෙක් ලඟදි මැරුනා.එයත් ලක්ශ 4-5 මේකේ දාලා. මට විස්තර හොයලා දෙන්න කිවුවා මේක ගන්න හැටි. කොහොමද මචංලා මේක කරන්නේ. අසරණ මිනිස්සු කොලඹ ඇවිත් කට්ට කන්න දන්නේ නෑ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,479
    4,479
    113
    ලංකාවේ වෙන බැංකු නැද්ද බන් ඔය මුඩුක්කු අස්සේ ගිහින් සල්ලි දාන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    අනේ යකෝ. සල්ලි දාපු අයගෙන් සෑහෙන පිරිසක් අනිවාර්යෙන් ඇතිනෙ 55-60 වත් පැනපු අය. ඒක නිසා ඒ අය මැරුණොත් ඒකට අනිවාර්යෙන් option එකක් තියෙන්න ඕන. :rofl:

    අවුරුදු 4කින් පස්සේ දෙනවා නෙවේ කියල කියන්නෑනෙ. උන් කියන්නේ අවුරුදු 4ක් ඇතුලත දෙනවා කියලනේ. මම හරියටම කියන්න දන්නේ නැහැ ඉතින් සමහරවිට උන් මේ දෙනවා වගේ ටික ටික දෙයි හිමින්. හැමවෙලේම negative හිතන්ඩ එපා බන්. මං දැක්කා උබ මේ ETI case එක පටන්ගත්ත වෙලේ ඉදන්ම නාහෙන් අඩ අඩ negative mood හිටියෙ :rolleyes:

    thmange salli ganna mona huttakatada ban passen yanne.ekek bawala hire yanawa eka ita wada sapay.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    අනේ යකෝ. සල්ලි දාපු අයගෙන් සෑහෙන පිරිසක් අනිවාර්යෙන් ඇතිනෙ 55-60 වත් පැනපු අය. ඒක නිසා ඒ අය මැරුණොත් ඒකට අනිවාර්යෙන් option එකක් තියෙන්න ඕන. :rofl:

    අවුරුදු 4කින් පස්සේ දෙනවා නෙවේ කියල කියන්නෑනෙ. උන් කියන්නේ අවුරුදු 4ක් ඇතුලත දෙනවා කියලනේ. මම හරියටම කියන්න දන්නේ නැහැ ඉතින් සමහරවිට උන් මේ දෙනවා වගේ ටික ටික දෙයි හිමින්. හැමවෙලේම negative හිතන්ඩ එපා බන්. මං දැක්කා උබ මේ ETI case එක පටන්ගත්ත වෙලේ ඉදන්ම නාහෙන් අඩ අඩ negative mood හිටියෙ :rolleyes:

    ko dunnada? antimata anit 10% ekat na. awrudu 4k athulatha denawa kiyapu kathawat pussak wela. dan nm badu hambei wage.